kawruhari mehema ekak danakan hitiye mama. godak tv shows, movies kattiya hodai kiyanne rallata neh. kawruhari "patta" kiwama "ado patta thamai" kiyala balana okkomala kiyanawa nathnam kon wena hinda. tfs machan
kawruhari mehema ekak danakan hitiye mama. godak tv shows, movies kattiya hodai kiyanne rallata neh. kawruhari "patta" kiwama "ado patta thamai" kiyala balana okkomala kiyanawa nathnam kon wena hinda. tfs machan
මමත් බැලුවා මටත් ඇල්ලුවේ නැ. සමහර උන් පිස්සුවෙන් වගේ බැලුවේ. මට ඊට වඩා සිරා Breaking Bad, Better call Saul, Ozark එහෙම
හරි කලබලේට හදලා තියෙන්නේ. හොදම වැඩේ ප්‍රොපා දන්නවා වෙන හැමදේම.Money heist කියන එක බැලුවා නිකමට මොන ජෝක් එකක්ද බන් ඒ පට්ට cringy, tryhard breaking bad wannabe![]()
මෙතන වෙලා තියෙන්නේ professor ගැන පැහැදිලි ඊර්ෂ්‍යාව.
ඒවගේ මොළෙන් හිතලා වැඩක් කරන්න බැරි එකාලා තමා මේකට අකමැති.
ඒකේ gay scene තිබුනට ඒවට ඉන්න මිනිස්සුත් පෙනුමෙන් ලස්සනට professional විදියට ඉන්නවා.
මේ ත්‍රෙඩ් එක දාපු එකා එහෙම gay එකෙක් වුනාට ඒකාට එහෙම ලස්සන පෙනුමක් නෑ,
වැදගත් විදියට ඉන්න දන්නේ නෑ, එතනත් පැහැදිලි ඊර්ෂ්‍යාව.
ඒ ඊර්ෂ්‍යාවෙන් උපන් වෛරය මත තමයි මේ ත්‍රෙඩ් එකේ money heist එකට බනින්නේ කබ්බෝ ටික.![]()
ubalata lassana tv series monada?
කාගේ මහගෙදරය? අපේ මහගෙදර කොහොමත් හොඳයි තමයි.Irisiya karannama watina TV Series eka eka nam , mahagedara hondai eeta wada lol
අඩෝ, මාත් බලන්න ගත්තා, සීසන් 2ක් ඉවරයි. මටත් හිතුනෙ මේක පට්ට ක්‍රින්ජි කියලානෙ. ඇයි බන් මේකට හොඳ reviews තියෙන්නෙ? මුල් සීසන් දෙකේ professor කාරයව අල්ලන්න කොච්චර චාන්ස් තිබ්බද බන්?Money heist කියන එක බැලුවා නිකමට මොන ජෝක් එකක්ද බන් ඒ පට්ට cringy, tryhard breaking bad wannabe![]()
අඩෝ, මාත් බලන්න ගත්තා, සීසන් 2ක් ඉවරයි. මටත් හිතුනෙ මේක පට්ට ක්‍රින්ජි කියලානෙ. ඇයි බන් මේකට හොඳ reviews තියෙන්නෙ? මුල් සීසන් දෙකේ professor කාරයව අල්ලන්න කොච්චර චාන්ස් තිබ්බද බන්?
අඩෝ උන්ගෙ money printing place එක ගේමක් නැතුව මුන් කඩලා ඊටපස්සෙ දවස් ගනන් ඒකේ ඉන්නවා. අර ගෑනි අන්තිමට උන්ට සපොර්ට් කලාට අල්ලන්නෙ නෑ. ඒ ගෑනිව track කලානම් professor කාරයව ලේසියෙන් අහුවෙනවා. පට්ට plot holes ටිකක් බන් ඒකේ තියෙන්නෙ.ඔව් බන් මලම අප්පිරියයි ඕක හොඳයි breaking bad වගේ ඒවා නොබලපු උන්ට