මේ කතාවෙ හරි දේ මොකක්ද? මෙහෙම CCTV ගහන්න පුලුවන්ද? ඔය "බොරු දාන්න එපා" කියල තියෙන එකා නම් ලෝයර් කෙනෙක් වගේ. නීතී එකමුතුව කියල ගෲප් එකක දැක්කෙ. 


මේකට නීතියක් තියෙද?

මේකට නීතියක් තියෙද?
පබ්ලික් ප්ලේසුත් බැරිද? අඩේ අපේ පැත්තෙ පොලීසියෙන් ඇවිත් පාර අහුවෙන කැමරා තියෙන තැන් මාක් කරන් ගියානේ දවසක්. උන්ගෙ ඉන්වෙස්ටිගේශන් වලට ඕන උනොත් පාවිච්චි කරන්න කියලා.Math ahala thiyena widhiyata. Public place Ahu wennath danna be. Eg: main roads
(අනුන්ගේගෙදරකට CCTV කැමරා එකක් focus කරනවා කියන්නේ අමු අමුවේ ඒ මිනිස්සුන්ගේ Privacy එක උල්ලංඝණය කිරීමක් මම දකින හැටියට නම්..) පාරට ගහන එක නම් අවුලක් නෑ කියමු..වෙනත් ගෙදරකට focus කරන එක හරියන්නේ නැති වැඩක්..අල්ලපු ගෙදර මිනිහ උගෙ බැල්කනියෙ පුටුවක් තියාගෙන වාඩිවෙලා නාන තැන දිහා බලාගෙන හිටියොත් මොනව කියලද පැමිණිලි කරන්නෙ?වැඩිය ඕන නැහැ උබලගේ ගෙදර එලියේ නාන තැනක් තියෙනවා නම් එතනට අල්ලපු ගෙදර CCTV එක point වෙලා නම් උබල සාමාන්‍යයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න විදියටම ඕකටත් ක්‍රියාමාර්ග ගනින්![]()
අල්ලපු ගෙදර මිනිහ උගෙ බැල්කනියෙ පුටුවක් තියාගෙන වාඩිවෙලා නාන තැන දිහා බලාගෙන හිටියොත් මොනව කියලද පැමිණිලි කරන්නෙ?
උබේ කතාවත් හරි ඒත් ඌ බැල්කනියෙ වාඩිවෙලා රෙකෝඩ් කරනවනම් පැමිනිල්ලක් තියෙනවා.අල්ලපු ගෙදර මිනිහ උගෙ බැල්කනියෙ පුටුවක් තියාගෙන වාඩිවෙලා නාන තැන දිහා බලාගෙන හිටියොත් මොනව කියලද පැමිණිලි කරන්නෙ?
ඒ ස්වභාවික වාතාශ්‍රය ලබාගැනීමටමචන් ගෙයක් හදනකොට ඉඩමේ මායිමේ ඉදලා අඩි හතක් ද කොහෙද දුරක් නෑත්නම් ජනේලයක්වත් දන්න බෑ.
https://www.emirates247.com/news/sr...ing-on-swimming-neighbour-2013-01-20-1.491645ඒ ස්වභාවික වාතාශ්‍රය ලබාගැනීමට