CCTV නීතිය! ???

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    මේ කතාවෙ හරි දේ මොකක්ද? මෙහෙම CCTV ගහන්න පුලුවන්ද? ඔය "බොරු දාන්න එපා" කියල තියෙන එකා නම් ලෝයර් කෙනෙක් වගේ. නීතී එකමුතුව කියල ගෲප් එකක දැක්කෙ. 🤔🤔🤔
    මේකට නීතියක් තියෙද? 🤔🤔

    20201220_094419.jpg

    20201220_094457.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    Math ahala thiyena widhiyata. Public place Ahu wennath danna be. Eg: main roads
    පබ්ලික් ප්ලේසුත් බැරිද? අඩේ අපේ පැත්තෙ පොලීසියෙන් ඇවිත් පාර අහුවෙන කැමරා තියෙන තැන් මාක් කරන් ගියානේ දවසක්. උන්ගෙ ඉන්වෙස්ටිගේශන් වලට ඕන උනොත් පාවිච්චි කරන්න කියලා. 😄😄😄😄
     
    • Haha
    Reactions: Brandy2020

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    වැඩිය ඕන නැහැ උබලගේ ගෙදර එලියේ නාන තැනක් තියෙනවා නම් එතනට අල්ලපු ගෙදර CCTV එක point වෙලා නම් උබල සාමාන්‍යයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න විදියටම ඕකටත් ක්‍රියාමාර්ග ගනින් ;) (අනුන්ගේගෙදරකට CCTV කැමරා එකක් focus කරනවා කියන්නේ අමු අමුවේ ඒ මිනිස්සුන්ගේ Privacy එක උල්ලංඝණය කිරීමක් මම දකින හැටියට නම්..) පාරට ගහන එක නම් අවුලක් නෑ කියමු..වෙනත් ගෙදරකට focus කරන එක හරියන්නේ නැති වැඩක්..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩිය ඕන නැහැ උබලගේ ගෙදර එලියේ නාන තැනක් තියෙනවා නම් එතනට අල්ලපු ගෙදර CCTV එක point වෙලා නම් උබල සාමාන්‍යයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න විදියටම ඕකටත් ක්‍රියාමාර්ග ගනින් ;)
    අල්ලපු ගෙදර මිනිහ උගෙ බැල්කනියෙ පුටුවක් තියාගෙන වාඩිවෙලා නාන තැන දිහා බලාගෙන හිටියොත් මොනව කියලද පැමිණිලි කරන්නෙ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    අල්ලපු ගෙදර මිනිහ උගෙ බැල්කනියෙ පුටුවක් තියාගෙන වාඩිවෙලා නාන තැන දිහා බලාගෙන හිටියොත් මොනව කියලද පැමිණිලි කරන්නෙ?

    පැමිණිලි කරන්න එපා. දිගටම නාපන්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    අල්ලපු ගෙදර මිනිහ උගෙ බැල්කනියෙ පුටුවක් තියාගෙන වාඩිවෙලා නාන තැන දිහා බලාගෙන හිටියොත් මොනව කියලද පැමිණිලි කරන්නෙ?
    උබේ කතාවත් හරි ඒත් ඌ බැල්කනියෙ වාඩිවෙලා රෙකෝඩ් කරනවනම් පැමිනිල්ලක් තියෙනවා. 😄
     
    • Haha
    Reactions: topkollek

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඩිල්ශාන්ගේ කේස් එක මතකනේ. ඌ අල්ලපු ගෙදර පූල් එක පෑත්තට කෑමරාවක් හරවලා කියලා හෙන කේස් එකක් ගියා.. මචන් ගෙයක් හදනකොට ඉඩමේ මායිමේ ඉදලා අඩි හතක් ද කොහෙද දුරක් නෑත්නම් ජනේලයක්වත් දන්න බෑ.. එහෙව් එකේ අල්ලපු ගෙදර පේන්න උන්ගේ අවසර නෑතිව කෑමරා හයි කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: pathaleiretta

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,919
    35,859
    113
    වොන්ඩර් ලැන්ඩ්
    private property walata baha machan

    50 feets walata wada distance ona
    ie. public road ekata gahala e cam eke allapu geyak tiyenam a gedara adi 50 ta wada dura nam unta mukuth karanna baha

    CCTV hama gedarakama / hama shop ekema / public place wala ona it must.

    mama cctv dala tiyenne loku protection ekak eka anika godak un bayay cctv walata
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ ස්වභාවික වාතාශ්‍රය ලබාගැනීමට
    https://www.emirates247.com/news/sr...ing-on-swimming-neighbour-2013-01-20-1.491645


    A CCTV camera placed in cricketer TM Dilshan’s house focuses on the neighbour’s swimming pool.

    A incident became dirty when his neighbour Renuka de Costa lodged a complaint saying the CCTV from Dilshan’s house zoomed at her swimming pool.

    According to Gossip Lanka News, a complaint was filed at the Mirihana Police station by Renuka and investigators allegedly found that the CCTV camera at Dilshan’s residence had been positioned focussing towards her swimming pool.

    Renuka claims her family's privacy has been violated and that she lives there with her two school-going daughters.

    However, another report says police visited Dilshan's house after the news appeared in Sunday Leader newspaper. And they discovered that the said CCTV camera was not focussing at her swimming pool.

    However, Renuka claims Dilshan and his wife Manjula Thilini had placed the camera delibrately to check on her. Renuka’s husband in employed in Iraq.

    The house and property had been bought outright in the names of Renuka de Costa and her husband and they have been residing there since 2010.

    It is reported that earlier Renuka and Manjula had been good friends and Dilshan had invited them for several parties even.

    It is alleged that things got sour when Dilshan had made a proposal to Renuka’s husband when he was on vacation to buy his property and house Rs400 lakhs. His idea was rejected because it was a loss for Costa family as they had purchased the property for Rs 505 lakhs.

    It is also reported that her husband was for the deal but it was Renuka and her daughters who didnt want to sell it. Apparently, the couple had a tiff over the issue and Renuka's husband was delayed in returning to his job, too.

    Reports claim Renuka's husband also attacked her over this matter and a police complaint was lodged in the matter.


    As a solution to this problem Renuka decided to rent out their house for one year to a foreigner and moved to a rented place nearby. After the lease period, she returned.

    Meanwhile, Renuka also complained that Dilshan had scolded her several times and that she had previosuly also alerted police about the cameras focussing on her swimming pool.

    Meanwhile, when a reporter from Sunday paper called Manjula, she said she doent know anyone by the name Renuka. “Dilshan is a very popular cricketer. This is a means of tarnishing his reputation," she added.

    "Police did come to investigate. They found the cameras were focused only on to walls and not at another's house," Dilshan’s wife said.

    Dilshan is presently on a tour to Australia with the Sri Lanka cricket team. The authorities of the Sunday Leader paper had sent an SMS message questioning about this matter. He had replied saying that he is not aware of such neighbours. But once he returns to Sri Lanka, he would take steps to institute legal action against them.
     

    Jalthara Malli

    Well-known member
  • හරි නම් බැරි වෙන්න ඕන මොකද හැමෝටම privacy එකක් තියනව. ඒ උනාට ආශික් ලෑන්ඩ් එකේ ඕනම දෙයක් පුලුවන් හින්ද කොහොමද කියල දන්නේ නෑ. දැන් මෙහෙම හිතපන් කෝ අල්ලපු ගෙදර එකා උඹල ගෙදර නාන තැන කවර් වෙන විදියට කැමරාවක් දාල ඌ හොරෙන් බලල චාටර් කන්නෙ නැතුව ආතල් එකේ රූම් එකට වෙලා පොප් කෝන් කකා ගෑනු නානව බලාගෙන අතේ ගහයි. ඒ විතරක් නෙමේ. ලීක් සීන් යන්නත් පුලුවන්. එහෙම බෑ කියන්න එකගයි. පුලුවන් නම් වෙන මොන කතාද උන් තාප්පෙ උඩින් ෆෝන් එකෙන් වීඩියෝ කලත් නීතිය පොදුයි මොනවත් කරන්න බැරි වෙයි. මොකද දෙකෙන් ම වෙන්නේ එකම දේ