LIQUI MOLY & Shell products in Sri Lanka

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයුබෝ වේවා...

    පොඩි විස්තරයක් කියල යන්නයි ආවේ.
    LIQUI MOLY & Shell products ලංකාවේ මිලදී ගන්න පුලුවං විශ්වාසවන්ත Dealer කෙනෙක් ගැනයි මේ තොරතුරු.

    මේ තියෙන්නෙ එයාගෙ FB Page එක. Seasonal Offers එහෙමත් තියෙනව. කැමති අය ගිහිං බලන්න. Like එකකුත් දාලා එන්න.

    https://www.facebook.com/premiumoilstore

    Offering a PREMIUM range of brands for your beloved automobile & motorcycle. Specialized in Lubricants & Auto Care products!

    LIQUI MOLY
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    ඔය මගුල දාන්න ගිහින් මගෙ කාර් එකේ Catalytic Converter එකයි ECU එකයි දෙකම මාරු කරන්න උනා

    මේක තමයි දාපු ප්‍රොඩක්ට් එක Liqui Moly Catalytic-System Cleaner.

    කිසිම වගකීමක් නෑ,, මේ තියෙන්නෙ කොම්පැණියෙන් එවපු මැසේජ් එක.

    Liqui-Moly.png
     
    Dec 20, 2020
    14
    1
    3
    www.premiumoilstore.com
    ඔය මගුල දාන්න ගිහින් මගෙ කාර් එකේ Catalytic Converter එකයි ECU එකයි දෙකම මාරු කරන්න උනා

    මේක තමයි දාපු ප්‍රොඩක්ට් එක Liqui Moly Catalytic-System Cleaner.

    කිසිම වගකීමක් නෑ,, මේ තියෙන්නෙ කොම්පැණියෙන් එවපු මැසේජ් එක.

    Liqui-Moly.png

    මේ product එක පාවිච්චි කරපු විදිය පොඩ්ඩක් කියනවද? මෙයාලගේ කෙලින්ම petrol වලට mix කරන catalytic cleaner එක ලංකාවේ නෑ මම දන්නා විදියට.

    https://products.liqui-moly.com/catalytic-system-cleaner-2.html

    තියන link එකෙන් බලන්න
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    මේ product එක පාවිච්චි කරපු විදිය පොඩ්ඩක් කියනවද? මෙයාලගේ කෙලින්ම petrol වලට mix කරන catalytic cleaner එක ලංකාවේ නෑ මම දන්නා විදියට.

    https://products.liqui-moly.com/catalytic-system-cleaner-2.html

    තියන link එකෙන් බලන්න
    Air Intake එක හරහා දැම්මෙ.

    මේ විදියට තමයි කරෙ.