මාමාණ්ඩියා අරූට ඉඩමක් ලියලා දෙයිද බන්?

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මමයි ගෑණී ලොකු වචන හුවමාරුවක් ගියා බන් අර කොල්ලෙක් හදගන්න එකට උන්ගේ අම්මයි තාත්තයි..
    ගෑනී මගෙන් අහනව ඔයාට බයද බූදලේ ඌට ලියලා දෙයි කියලා කියලා මගෙන් ඇහුවා.. මන් කිව්වා ඔව් කියලා..ඇයි බන් තමන්ගේ ලමයෙක්ට අයිති වෙන එක කොහෙවත් යන එකෙක්ට අයිති උනාම ඕන එකෙක්ට අවුල්නේ බන්..ගෑනිත් ගන්නේ ඒකිගේ අම්මගෙයි තාත්තගෙයි පැත්ත බන්..
    මට කියනවා මන් මහ ආත්මාර්ත කාමී කුහක මනුස්සයෙක්ලු..දේපල වලට තන්හාවෙලූ ඒ ලමයට බනින්නේ...පවුලු ඒ ලමයා..
    මේ කියන දේවල් වල යටි අරමුණ මුන් මේ කොල්ලට මොකක් හරි ලියලා දෙන්න යන එක නේද? 🙄🙄😐😐
    මොනවද මචන්ලා මම මේකට කරන්නේ? බිව්වමත් යාලුවෝ ඉස්සරහා ඕවා කියවලා තියනවා..ඇත්තටම අපි දෙන්නට ප්‍රශ්නයක් නෑ එකම ප්‍රශ්නේ මේ කොල්ලා තමා..
    ළමා හා කාන්තා කාර්යන්ශයට කෝල් එකකින් පැමිනිළි කලොත් ඇක්ශන් එකක් ගනීද ලමයෙක් තියන් වැඩ ගන්නවා වගේ දෙයක් කිව්වොත්..සාක්ශී දෙන්න වෙයිද? උන් එකපාරක් ඇවිල්ලා බැලුවත් ඇති මටනම්..ඇක්ශන් එකක් ගන්න ඕනත් නෑ..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ කටයි පුකයි වහන් ගෑනිව ශේප් කරගෙන ඔය ප්‍රශ්නෙ අමතකවෙනකන් ඉදපන්, උබ ඔය වැඩේ කරා කියලා ගෑනි දැනගත්තොත් උබට වෛර බදී.
    ගෙදර තියන් වැඩගන්නවා නෙවෙයි ලිංගික අතවර කරනවා කියපන්.
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උබ කටයි පුකයි වහන් ගෑනිව ශේප් කරගෙන ඔය ප්‍රශ්නෙ අමතකවෙනකන් ඉදපන්, උබ ඔය වැඩේ කරා කියලා ගෑනි දැනගත්තොත් උබට වෛර බදී.
    ගෙදර තියන් වැඩගන්නවා නෙවෙයි ලිංගික අතවර කරනවා කියපන්.
    Man kela kiyala danagattata aulak na ban..ehema harrest kerenawa kiyala kiwwata un awilla balaida ban evidence illaida magen un passe?
    nulak pannapan hoda gurek set karala kollawa epa wenna gedara ayata
    Apo owanam therumak na ban
    wife ge kotasa ikmanata liyala denna kiyapan.
    naththam divorce wenawa kiyapan.
    wife wath adu gane ube paththe naththam wadak nane.
    kotasak kiyanne pawule ekama lamaya..okkoma itin me ganita tamai eth mata lokuma sake ara kollata deida kiyala idamak ehema..mokada uuta hena adaren inne oluwa atha gagena..ohoma dewal issarath wela tiyanawa ban math dakala tiyanawa hada gattu ekata kotasak denawa..walawwala ehema wenawane ban..wenasakata tiyenne mun walaw wela un nemai.
    Sirawata mata hena aul mage patteta mage gani katha keranne nathi ekata..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබට ලමයි නැහ් නේ ? ... ගැනිව ශෙප් කරගනින් ඉස්සෙල්ලහ්
    පස්සෙ කියපන් අපිටත් ලමයෙක් හිටිය දවසට තෙරෙනවා කියන දේ ඔයගේ දෙයක් උනත් කවදා හරි ඔයාගේ ලමයට දෙන්නහ් පුලුවන්නම් කොච්චර හොදද කියලා
    ඔයාගේ අම්මා තාත්තගෙන් හම්බෙන දෙයක් ඔයගේ දරුවෙක්ට දෙන්න කියලා කියපන්
    කොහොමත් ලමයෙක් ඉන්නවනම් තමා ගැනියෙක්ගේ බොන්ඩ් එක ෆැමිලි එකට වැඩි වෙන්නෙහ් ...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Man kela kiyala danagattata aulak na ban..ehema harrest kerenawa kiyala kiwwata un awilla balaida ban evidence illaida magen un passe?
    නිර්නාමිකව කියපන්,
    උබලට ගෑනු දරුවො තුනක් විතර හිටිය කාලෙක උන්ට දෑවැදි දෙන්නෙ කෝමද පිට එකෙක් ඕවා අරන්ගියාම කියපන්,
    හැබැයි ඕකා ලොකු වෙද්දි උබෙ මාමා දුවව කපලා දාලා උට ගෙදර ලියන්න බැරි කමකුත් නෑ, ගෑනු දරුවෙක් විතරක් ඉන්න පවුල්වල මහ උන් පුතාලට ආසයි.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උබට ලමයි නැහ් නේ ? ... ගැනිව ශෙප් කරගනින් ඉස්සෙල්ලහ්
    පස්සෙ කියපන් අපිටත් ලමයෙක් හිටිය දවසට තෙරෙනවා කියන දේ ඔයගේ දෙයක් උනත් කවදා හරි ඔයාගේ ලමයට දෙන්නහ් පුලුවන්නම් කොච්චර හොදද කියලා
    ඔයාගේ අම්මා තාත්තගෙන් හම්බෙන දෙයක් ඔයගේ දරුවෙක්ට දෙන්න කියලා කියපන්
    කොහොමත් ලමයෙක් ඉන්නවනම් තමා ගැනියෙක්ගේ බොන්ඩ් එක ෆැමිලි එකට වැඩි වෙන්නෙහ් ...
    Lamai na thaama damma hadanna idea ekak na ban me case nisa.. owa kiwwata ganunta terenne na ban aru maththema thama okunge ammala inne..danuth man dakka mokak hari dessert ekak aran aruge passen gihin kawanawa watta wate duwa duwa ane manda ban..mahaloku salli karayonam kamak na oken wenne ape lamayekta tiyana awasthawa adu wena eka ban..mole na munge mewa dakidda patta mala mata..
    Uuta aluthen room ekakuth hadala dunna giya aurudde e kiyanne muuwa tiyaaganna thamai munge plan eka..balapan ewata wiyadam kerana laksha ganan salli welin thmange munuburekta minibiriyekta denna ithurueak wath kelanam narakada..wayasata giyama oya kolla balanne nane inne mama witarane pirimiyekta pawule..mama nam kiyanne uutama kiyala wayasata giyama balaganna kiyala mama nam enne na kiyala.hospital ekaktawath ekkan yanna.
    Attetama mata ehema keranne hitenne na ban mehema wenakota රුපියලක් wunath ada kale watinawa ban eka ekata kawala powala winasha keranawata wada..
     
    • Like
    Reactions: Mohowk

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගනිගේ පැත්තේ දේවල් නැති තරමටම හොදයි යකෝ
    ඕවා උබට ලියලා දුන්නොත් ගනිගේ පදේට නටන්න ලෑස්ති වෙයන්
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    නිර්නාමිකව කියපන්,
    උබලට ගෑනු දරුවො තුනක් විතර හිටිය කාලෙක උන්ට දෑවැදි දෙන්නෙ කෝමද පිට එකෙක් ඕවා අරන්ගියාම කියපන්,
    හැබැයි ඕකා ලොකු වෙද්දි උබෙ මාමා දුවව කපලා දාලා උට ගෙදර ලියන්න බැරි කමකුත් නෑ, ගෑනු දරුවෙක් විතරක් ඉන්න පවුල්වල මහ උන් පුතාලට ආසයි.
    Ow ban ape ekekta tiyana deyakne nathi wenne..ow ara kollata deegena inne man nam dakka thana elonawa okawa wattata awoth penna..
    ගනිගේ පැත්තේ දේවල් නැති තරමටම හොදයි යකෝ
    ඕවා උබට ලියලා දුන්නොත් ගනිගේ පදේට නටන්න ලෑස්ති වෙයන්
    Yako ekama lamaya ban unge..ekita aithi dewal denna epai ban un
    apoo ban kiyawanne natuwa ganita hadapan lamay 4k witara
    uba perada manda

    lamay 2k witara genihin ganige gedara dapan iwarane
    eth aruwath tiyagena lamai dennawa balagani himichcho wage hitiyata hena attarai ban oya ammai tattai..
     
    • Wow
    Reactions: Gonawala_GUNE

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔය කිව්වට බෑනගේ පුස් ඇටේ කියලා බනිනවා ඇත්තේ උඹ නැති තැන🤣🤣

    ඕක ඇතුලේ උත්තරෙත් තියෙනවා 🎅
    Echchara moda nathuwa athi kiyala hitenawa mama
    :oo: bedapu un widina duka ammapa
    ow ban badinna kalin owa complete kereganna nattam sada anathai
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    පොඩ්ඩක් හොයලා බලපන් ඇයි ඔය මිනිස්සු ඔය ලමයා මත්තෙ නැහෙන්නෙ කියලා. ඊට පස්සෙ ගන්න ඕනේ තීරනයක් ගනින්. එතකන් රන්ඩු වෙන්න එහෙම යන්න එපා.
    හරියට හේතුවක් දන්නෙ නැතිව අපිට උත්තර හොයන්න බෑනෙ.

    කලින් ත්‍රේඩ් එකේ කියපු වගේ ගෑනිගෙ සුලු වැරැද්දක්ද දන්නෑ ඔය මාම්න්ඩියි නැන්දම්මයි හුරතල් කරන්නෙ.

    ඒකනේ ගෑනිත් උබේ පැත්තෙ නැත්තෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,305
    25,504
    113
    ඒකාටත් දෙන දෙයක් දීලා වෙන් කරලා දෙන්න කියපන්. හොර ඔප්පු සීන් එකක් මාට්ටුවුනා අවුරුදු 30 කට පස්සේ පවුලේ කෙනෙක් ගේ....
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඕවට තමා හීනෙන් නූලෙන් ගේම දෙන්න ඕන වැඩ කියන්නේ. දැන් හීන් නූලට යන්න බෑ, උඹ වැඩේ අනාගෙන.
     
    • Like
    Reactions: sakuntha1996