නෑ වැස්සනෙ හවසත්
දැන් වලාකුලු

walakulu bn![]()
දැන් කොහොමත් පේන්න විදියක් නෑ නේහ් බං?වලාකුලු......![]()
![]()

ඒක තමයි මචන් හවස ඉදම්ම වලාකුළු තිබුණා . අද අහස පැහැදිලි උනේම නෑදැන් කොහොමත් පේන්න විදියක් නෑ නේහ් බං?![]()
නෑ එහෙම නෙමෙයි බං දැන් ඒක බැහැගෙන ගිහිල්ල තියෙන්නෙ. දැන් නෙමෙයි දැන් ගොඩක් වෙලා. මම බැලුවෙ 7යි 10ට වගේ ඒ වෙලාවෙත් ගොඩක් යට තිබ්බෙ මචං. 7.30ට වගේ බලද්දිත් බැහැල ගිහිල්ල තිබ්බෙ බංඒක තමයි මචන් හවස ඉදම්ම වලාකුළු තිබුණා . අද අහස පැහැදිලි උනේම නෑ
.මගේ ළඟ ඇප් එකක් තියෙනව ඒක Open කරල ෆෝන් එක අහසට ඇල්ලුවම තියෙන හැමඑකම පේනව. දැන් Jupiter and Saturn තියෙන්නෙ යට. එතකොට කොහොමත් පේන්න විදියක් නෑ. වැඩේ තියෙන්නෙ ප්රසිද්ධ නිව්ස් සයිට් එකක තිබ්බ 8.45ට හොඳටම පේන්නෙ කියල ඒත් ඒක වෙන්න බෑ නේහ්.ඒක තමයි මචන් හවස 6 -7 විතර බැලුවට වැඩක් උනේ නෑ වලාකුළු තිබ්බ නිසා. අපරාදේ .....
මගේ ළඟ ඇප් එකක් තියෙනව ඒක Open කරල ෆෝන් එක අහසට ඇල්ලුවම තියෙන හැමඑකම පේනව. දැන් Jupiter and Saturn තියෙන්නෙ යට. එතකොට කොහොමත් පේන්න විදියක් නෑ. වැඩේ තියෙන්නෙ ප්රසිද්ධ නිව්ස් සයිට් එකක තිබ්බ 8.45ට හොඳටම පේන්නෙ කියල ඒත් ඒක වෙන්න බෑ නේහ්.