🌐🌘🌏🌏Jupiter Saturn Penawada ban

meeka

Well-known member
  • Oct 1, 2008
    5,506
    6,351
    113
    BIhwPv1.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් හොඳටම දැක්ක. බටහිර පැත්තෙන්. තරු දෙකක් එක ළඟ වම් පැත්තෙ එක දීප්තියෙන් ගොඩක් වැඩියි අනිත් එක අඩුයි. දැන් නම් පේන්නෙම නෑ. ගොඩක් වෙලා තිබ්බ
     
    • Love
    • Like
    Reactions: Dr Sue and NRTG

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒක තමයි මචන් හවස ඉදම්ම වලාකුළු තිබුණා . අද අහස පැහැදිලි උනේම නෑ
    නෑ එහෙම නෙමෙයි බං දැන් ඒක බැහැගෙන ගිහිල්ල තියෙන්නෙ. දැන් නෙමෙයි දැන් ගොඩක් වෙලා. මම බැලුවෙ 7යි 10ට වගේ ඒ වෙලාවෙත් ගොඩක් යට තිබ්බෙ මචං. 7.30ට වගේ බලද්දිත් බැහැල ගිහිල්ල තිබ්බෙ බං
     
    • Like
    Reactions: Dr Sue and NRTG

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒක තමයි මචන් හවස 6 -7 විතර බැලුවට වැඩක් උනේ නෑ වලාකුළු තිබ්බ නිසා. අපරාදේ .... :( .
    මගේ ළඟ ඇප් එකක් තියෙනව ඒක Open කරල ෆෝන් එක අහසට ඇල්ලුවම තියෙන හැමඑකම පේනව. දැන් Jupiter and Saturn තියෙන්නෙ යට. එතකොට කොහොමත් පේන්න විදියක් නෑ. වැඩේ තියෙන්නෙ ප්‍රසිද්ධ නිව්ස් සයිට් එකක තිබ්බ 8.45ට හොඳටම පේන්නෙ කියල ඒත් ඒක වෙන්න බෑ නේහ්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,348
    199,162
    113
    Colombo, Sri Lanka
    මගේ ළඟ ඇප් එකක් තියෙනව ඒක Open කරල ෆෝන් එක අහසට ඇල්ලුවම තියෙන හැමඑකම පේනව. දැන් Jupiter and Saturn තියෙන්නෙ යට. එතකොට කොහොමත් පේන්න විදියක් නෑ. වැඩේ තියෙන්නෙ ප්‍රසිද්ධ නිව්ස් සයිට් එකක තිබ්බ 8.45ට හොඳටම පේන්නෙ කියල ඒත් ඒක වෙන්න බෑ නේහ්.

    එල මචන්. මම ඔය නිකමට බැලුවේ 6-7 ඔය වෙලාවේ ඇති කියලා.ඔයා වගේ දැනුවත් වෙලා තිබුනේ නෑ . තැන්ක්ස් මචන් ...
    (y)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    85
    පලංචියේ............................
    මගේ ළඟ ඇප් එකක් තියෙනව ඒක Open කරල ෆෝන් එක අහසට ඇල්ලුවම තියෙන හැමඑකම පේනව. දැන් Jupiter and Saturn තියෙන්නෙ යට. එතකොට කොහොමත් පේන්න විදියක් නෑ. වැඩේ තියෙන්නෙ ප්‍රසිද්ධ නිව්ස් සයිට් එකක තිබ්බ 8.45ට හොඳටම පේන්නෙ කියල ඒත් ඒක වෙන්න බෑ නේහ්.

    ඔව් ලංකාවට යට තියෙන්නේ
     
    Similar threads