Mandalorian Season 2 Finale

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    ජීවිතේට හිතුවේ නැහැ Luke ඒවි කියල .
    x-wing එක නවත්තදීම පොඩි සැකයක් ආව
    black glove එක දැක්කහමනම් ලොකු sure එකක් ආව Luke තමයි කියල .
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    boba fett karaya melo rahak nane bn... mando thama sirama eka...

    මචං උබල මේ අතීත කතා දන්නේ නැති නිසයි මෙහෙම වෙන්නේ .
    star wars content සේරම බලපු කෙනෙක්ට මචං මේක බලද්දී මාරම ආතල් එකක් තියෙන්නේ .
    epidose 6 එකේදී Slave 1 ship එක දකිද්දී තියෙන ආතල් එක උබලට එන්නේ නැහැ .
    Boba fett උගේ armor එක දාගත්තහම් මටනං පුපුරන්න වගේ .
    අපි කලින් හිතන් හිටියේ Boba fett මරුන කියල .
    මිනිහ අන්තිමට mando වගේම krayt dragon කෙනෙක් වගේ සතෙක්ගේ කට ඇතුලට යනවා අපි දැක්කේ .
    මිනිහ සිරාම පොරක් .

    danne na ban....2021 araka thamayi enawa kiyala damme...

    disney mandalorian එක අතාරින්නෙ නැහැ .
    ගොඩක් දුරට එකලග යන tv series දෙකක් විදියට දෙකම එලියට දාවි .
     
    • Like
    Reactions: Thilantdm

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මචං උබල මේ අතීත කතා දන්නේ නැති නිසයි මෙහෙම වෙන්නේ .
    star wars content සේරම බලපු කෙනෙක්ට මචං මේක බලද්දී මාරම ආතල් එකක් තියෙන්නේ .
    epidose 6 එකේදී Slave 1 ship එක දකිද්දී තියෙන ආතල් එක උබලට එන්නේ නැහැ .
    Boba fett උගේ armor එක දාගත්තහම් මටනං පුපුරන්න වගේ .
    අපි කලින් හිතන් හිටියේ Boba fett මරුන කියල .
    මිනිහ අන්තිමට mando වගේම krayt dragon කෙනෙක් වගේ සතෙක්ගේ කට ඇතුලට යනවා අපි දැක්කේ .
    මිනිහ සිරාම පොරක් .

    disney mandalorian එක අතාරින්නෙ නැහැ .
    ගොඩක් දුරට එකලග යන tv series දෙකක් විදියට දෙකම එලියට දාවි .
    dan ethakota next season eke Manda nadda? Pedroge Role eka? u nathuwa balala wadak na banz..

    poddak kiyapan, Luke podi ekawa aran gihin mokada karanne?
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    Machan Star War Movie Set eka balanna one Anupiliwela mokakda ! :sorry: :no: Puluwannam danna kenek kiyapan
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    ekkenek dala thibba epi 1 / 2 / 3 balapan kiyala.. maath ada raata baanna inne.. ethakota me kathawe hira una than therei..

    Machan Star War Movie Set eka balanna one Anupiliwela mokakda ! :sorry: :no: Puluwannam danna kenek kiyapan

    episode 4, 5, 6 බලන්න .
    ඊටපස්සේ episode 1, 2, 3 බලන්න .
    clone wars series එක බලන්න .
    force awakens බලන්න
    rogue one බලන්න
    last jedi බලන්න
    Solo බලන්න
    Rice of Skywalker බලන්න .

    dan ethakota next season eke Manda nadda? Pedroge Role eka? u nathuwa balala wadak na banz..

    poddak kiyapan, Luke podi ekawa aran gihin mokada karanne?

    Last jedi එකේදී කියනවා Luke අලුත් jediල වගයක් train කරන්න ගත්ත කියල .
    එතකොට groku ඒ temple එකේ හිටියනම් kylo අතින් මැරෙනවා .
    මිනිහ Anakinගෙන් එකපාරක් බේරුනා කියන්නේ සමහර විට දෙවෙනි පාරත් බේරෙන්න ඇති .

    mandalorina season 3 එකයි
    Fett කාරයා Jabba the Hutt එකේ ඉදන් ගහන ගේම වනම series එකක් විදියට එයි .
    උන් දැන් disney plus වලට සුපිරි content ටිකක් හදාගෙන යනවා .
     
    • Like
    Reactions: Yastysan

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Oka series eka othanin iwaray.....2021 di the book of boba fett.....
    ne ban
    boba fett ge wenama series ekak enne
    mando season 3 th eth ekkama continue wenawa
    Thawa ekak enawa Cara Dune ge republic seen ekak

    patta,mama star wars balalanum naa eth series ekanum patta mata
    uba post credit scene eka baluwada

    Ow. Boba Fett wai parana star wars ui man echchara follow karala ne. Uge wenama story ekak enawane

    ජීවිතේට හිතුවේ නැහැ Luke ඒවි කියල .
    x-wing එක නවත්තදීම පොඩි සැකයක් ආව
    black glove එක දැක්කහමනම් ලොකු sure එකක් ආව Luke තමයි කියල .

    Man nan danagaththa x wing eka eddima Luke kiyala
    Uge muna dakiddi hype eka gihin iwarai :lol:

    Grogu naththan mando echchara gathiyak ne. ithin time skip ekak dala groguwa season 3 walata set karaganna one