Presto.lk shipping review

soap ayya

Active member
  • Jun 5, 2018
    193
    207
    43
    machan thawa podi deyak kiyapan.

    un custom duty eka 7$ kiyala pennuwata Pay Now option eka weda ne. error ekak enawa. unta message karata reply ne.
    View attachment 106822

    machan thawa podi deyak kiyapan.

    un custom duty eka 7$ kiyala pennuwata Pay Now option eka weda ne. error ekak enawa. unta message karata reply ne.
    View attachment 106822

    mehema wela tiyenawada?
    Visa wada karanne na. Unta msg karama kiyanne parcel eka deliver karama gewanna kiyala
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    කොහොමද බන් amazon එකෙන් තියෙන දෙයක් මුන් හරහා ගන්නෙ පොඩ්ඩක් Explain කරපන්
     
    • Like
    Reactions: SLKolla2020

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,393
    113
    මාලඹේ
    tama item eka maga enawa. awama full seen eka dannam.
    danata $12 item eka shopandship eken 28$ kiyala estimate karala custom ekata dala 7$ tax ekak gahala tiyenne
    උඹේ මෝඩකමට උන්ට බැනලා වැඩක් නැහැ . $12 item එකක් ගෙන්වනවා ද උත්තෝ $20 Shipping දීලා. මෙහෙ කොහොමත් Tax වදින්නේ Shipping+item value එකට . Shipping $20 වෙන Item එකකට උබ කියන්නේ tax එක ගහන කොට $12ක් කියලා උන් දාන්න ඕනේ කියලද ?🤣🤣🤣🤣
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    කොහොමද බන් amazon එකෙන් තියෙන දෙයක් මුන් හරහා ගන්නෙ පොඩ්ඩක් Explain කරපන්

    Unge acc eke register unama, apita wenama US suite ekaka address ekak denawa... eaka thama api Amazon eken order karaddi shipping address ekata danna one.. eeta passe amazon eken ea address ekata item ekak awama presto site eke update wenawa.. eeta passe apita shipping request ekak danna puluwan.. ethakota thamai presto eken ship karanna patan ganne..

    unge site eke video ekak ehema tiyanawa steps tika explain karala..



    Insurance thiyena nisa presto eken laptop ekak dammata awlk natiwei neh
    eakanam machan mata kiyanna ba.... uba ithin wena items monahari gennanawanam balala ubata hodai wagenam ganin...
    mannam kiyanne ea wage loku gaanaka ekaknam ena kauruhari athe gennaganna balapan
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    fedex site eke thibba date ekatamada hambune. mage ekak ada enna thibbe eka change wela thibba heta kiyala.Lankawata awilla thiyenne dn mageth Soundcore life q20 ekak.

    FedEx site එකේ මුලින්ම තිබ්බෙ 18 deliver කරනවා කියලා.. ඒත් 18 වෙනිදත් item එක තිබ්බෙ US වල.. මන් presto එකෙන් mail එකකින් සීන් එක ඇහුවම උන් කිව්වා logistic issue එකක් එහේ පොඩ්ඩක් පරක්කු වෙයි කියලා... කොහොමහරි 18 වෙනිදා වෙලාව පහු උනාම fedEx site එකෙත් උන් update කරලා තිබ්බා
     
    • Like
    Reactions: SLKolla2020

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    FedEx site එකේ මුලින්ම තිබ්බෙ 18 deliver කරනවා කියලා.. ඒත් 18 වෙනිදත් item එක තිබ්බෙ US වල.. මන් presto එකෙන් mail එකකින් සීන් එක ඇහුවම උන් කිව්වා logistic issue එකක් එහේ පොඩ්ඩක් පරක්කු වෙයි කියලා... කොහොමහරි 18 වෙනිදා වෙලාව පහු උනාම fedEx site එකෙත් උන් update කරලා තිබ්බා
    elama bn. dn payakata kalin awa badu. headphone ekath hodai.service ekath almost perfect!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    unge service eka hodai machan mamath deparak use karala thiyenawa
    items deka location dekakata ship karagaththa
    supiri



    6lFOzdz.png


    මෙන්න මේක මම දාන්න ඉන්නේ ලංකාවෙන් මේවා හොයාගන්න නැහැ නෙ
     
    Last edited: