Freezer

2osama

Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    pg6-2.jpg


    මුස්ලිම් මිනී තියන්නේ අංශක -80 ෆ්‍රිසර් වල කියන අමු මාළු බයියඅන්ට විනාඩියක නිශ්ශබදතාවය ක් 😂 😂 😂
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    pg6-2.jpg


    මුස්ලිම් මිනී තියන්නේ අංශක -80 ෆ්‍රිසර් වල කියන අමු මාළු බයියඅන්ට විනාඩියක නිශ්ශබදතාවය ක් 😂 😂 😂
    Kiyala thiyenne mokakda kiyalseath notherena gonnu wenuwen sada kalika nishshabda thawayak
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අනික් රටවල් සේරම වැක්සින් එකට ලෑස්ති වෙද්දී අඩුම තරමේ මෙහෙ ෆ්‍රිසර් ටිකවත් රට ඇතුලේ හදාගන්න කිසි ලෑස්තියක් නෑ. වියත්මගක් කියල සෙට් එකක් ඇවිත් පිස්සෙක්ගේ පැණියක් මාකට් කරනවා. රටේ කරුමෙට පොන්නයෙක් පත්වෙලා රටම ඉවරයි
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අනික් රටවල් සේරම වැක්සින් එකට ලෑස්ති වෙද්දී අඩුම තරමේ මෙහෙ ෆ්‍රිසර් ටිකවත් රට ඇතුලේ හදාගන්න කිසි ලෑස්තියක් නෑ. වියත්මගක් කියල සෙට් එකක් ඇවිත් පිස්සෙක්ගේ පැණියක් මාකට් කරනවා. රටේ කරුමෙට පොන්නයෙක් පත්වෙලා රටම ඉවරයි
    ඉතිං පැණියෙන් හොඳ වෙනවා නම් freezer vaccine මොටද ? :D
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Me thambinta nan maara amaruwak tynne, mala painawa dakkahama mewa.

    hbi vaccine ekt nan freezer gnd amarui apita, -70 walata ganna freezer americaweth tynne hena poddai, anika kochchara power ekak oneda -70 wala tygnnn. not practical apita. paniya beela imu ohe. puluwan un rata ghn gahan ei :P
    ඕව හෙන ගණන් වෙන්න බෑ මන් හිතන්නේ, ප්රිමියෝ එක 100lak වලට මිනිස්සුන්ට ගන්න පුළුවන් නම් ඊට අඩුවෙන් ෆ්රිසර් ටිකක් ගන්න බැරිද. ඇමෙරිකන් ජර්මන් බඩු කොහොමත් ගණන් චයිනා බඩු ලාබයි අනික අපේ වැඩිපුර තියෙන්නෙත් චයිනා pcr machine ඕව ගන්න පුළුවන් නම් ෆ්රිසර් නැ ගන්න අමාරුයි කියන එකත් හෙන ටෝම්පචයක්.

    නිකන් බ්‍රෑන්ඩ් එකක් 7lak වෙන්නේ කෝටි ගණන් වාහන ටැක්ස් නැතුව ගෙන්නන්න පුළුවන් නම් මේවා ටැක්ස් නැතුව ගෙන්න ගන්න බැරිද

    https://www.alibaba.com/product-det...rlist.normal_offer.d_title.7eae2733JDbOuA&s=p