Vaccines store karanna freezer genna uwamanawak na
But muslim mini thiyanna freezer ready
Thani sinhala power eka
But muslim mini thiyanna freezer ready
Thani sinhala power eka
Kiyala thiyenne mokakda kiyalseath notherena gonnu wenuwen sada kalika nishshabda thawayak![]()
මුස්ලිම් මිනී තියන්නේ අංශක -80 ෆ්රිසර් වල කියන අමු මාළු බයියඅන්ට විනාඩියක නිශ්ශබදතාවය ක්![]()
![]()
![]()
ඉතිං පැණියෙන් හොඳ වෙනවා නම් freezer vaccine මොටද ?අනික් රටවල් සේරම වැක්සින් එකට ලෑස්ති වෙද්දී අඩුම තරමේ මෙහෙ ෆ්රිසර් ටිකවත් රට ඇතුලේ හදාගන්න කිසි ලෑස්තියක් නෑ. වියත්මගක් කියල සෙට් එකක් ඇවිත් පිස්සෙක්ගේ පැණියක් මාකට් කරනවා. රටේ කරුමෙට පොන්නයෙක් පත්වෙලා රටම ඉවරයි


ඕව හෙන ගණන් වෙන්න බෑ මන් හිතන්නේ, ප්රිමියෝ එක 100lak වලට මිනිස්සුන්ට ගන්න පුළුවන් නම් ඊට අඩුවෙන් ෆ්රිසර් ටිකක් ගන්න බැරිද. ඇමෙරිකන් ජර්මන් බඩු කොහොමත් ගණන් චයිනා බඩු ලාබයි අනික අපේ වැඩිපුර තියෙන්නෙත් චයිනා pcr machine ඕව ගන්න පුළුවන් නම් ෆ්රිසර් නැ ගන්න අමාරුයි කියන එකත් හෙන ටෝම්පචයක්.Me thambinta nan maara amaruwak tynne, mala painawa dakkahama mewa.
hbi vaccine ekt nan freezer gnd amarui apita, -70 walata ganna freezer americaweth tynne hena poddai, anika kochchara power ekak oneda -70 wala tygnnn. not practical apita. paniya beela imu ohe. puluwan un rata ghn gahan ei![]()