කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුධ දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත.

    කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව කියා සිටියේය.

    මේ වන විටත් එම ඖෂධය ආහාර සංඝටකයක් ලෙස ලබාදීමේ අනුමැතිය ලබාදී ඇතැයිද ඔහු පැවසීය.

    එනිසා ස්වාධීනව කැමති පුද්ගලයන් මෙම ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නැතැයි ද ඔහු සදහන් කලේය.

    https://lankacnews.com/කෑගල්ලේ-කොරෝනා-ඖෂධය-අනුම/
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුධ දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත.

    කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව කියා සිටියේය.

    මේ වන විටත් එම ඖෂධය ආහාර සංඝටකයක් ලෙස ලබාදීමේ අනුමැතිය ලබාදී ඇතැයිද ඔහු පැවසීය.

    එනිසා ස්වාධීනව කැමති පුද්ගලයන් මෙම ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නැතැයි ද ඔහු සදහන් කලේය.
    Weapon ekak widiyata use kaannada? Kill covid
     
    • Like
    Reactions: hirugalbandara

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුධ දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත.

    කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව කියා සිටියේය.

    මේ වන විටත් එම ඖෂධය ආහාර සංඝටකයක් ලෙස ලබාදීමේ අනුමැතිය ලබාදී ඇතැයිද ඔහු පැවසීය.

    එනිසා ස්වාධීනව කැමති පුද්ගලයන් මෙම ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නැතැයි ද ඔහු සදහන් කලේය.

    අනේ මෙහෙමත් විහිලු.. ආහාර සංඝටකයක් විදිහට අනුමත කලා කියන්නෙ ඒක ඖෂධයක් විදිහට අනුමත කලා කියන එක නෙමෙයිනෙ පොන්ස්.. ඒ කියන්නෙ කෑවට කමක් නෑ කියන එක.. නැතිව කොරෝනාවලට සුදුසු බෙහෙතක් විදිහට අනුමත කලා කියන එක නෙමෙයි.. උඹ ඒ කාලෙ ඉඳලම ගොනාද නැත්තං ටික ටික ගොනෙක් බවට පරිවර්තනය උනාද ?

    මොනා උනත් තනියම එහෙ මෙහෙ යන්න එපා.. මස්කඩේට දක්කං යයි..
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අනේ මෙහෙමත් විහිලු.. ආහාර සංඝටකයක් විදිහට අනුමත කලා කියන්නෙ ඒක ඖෂධයක් විදිහට අනුමත කලා කියන එක නෙමෙයිනෙ පොන්ස්.. ඒ කියන්නෙ කෑවට කමක් නෑ කියන එක.. නැතිව කොරෝනාවලට සුදුසු බෙහෙතක් විදිහට අනුමත කලා කියන එක නෙමෙයි.. උඹ ඒ කාලෙ ඉඳලම ගොනාද නැත්තං ටික ටික ගොනෙක් බවට පරිවර්තනය උනාද ?

    මොනා උනත් තනියම එහෙ මෙහෙ යන්න එපා.. මස්කඩේට දක්කං යයි..
    ඇයි බන් තරහා ගිහින් ,
    මන් කියපු 1ක්ද මේ ,

    ඖෂධ දෙපාර්තුමේන්තුවෙන්
    කෑම අනුමත කරනවාද බන් .
    පොඩ් කාලේ ඔලුව වැදුනද

    මන් හිතන්නේ උබට ලොකු මොලේ අමාරුවක් තියනවා ,
    ජාන වලින් එන 1ක්ද .
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    RL5bln6.png
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුධ දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත.

    කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව කියා සිටියේය.

    මේ වන විටත් එම ඖෂධය ආහාර සංඝටකයක් ලෙස ලබාදීමේ අනුමැතිය ලබාදී ඇතැයිද ඔහු පැවසීය.

    එනිසා ස්වාධීනව කැමති පුද්ගලයන් මෙම ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නැතැයි ද ඔහු සදහන් කලේය.

    Source Please...............
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුධ දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත.
    Wtf did i just read
     
    • Haha
    Reactions: BumbleB

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇයි බන් තරහා ගිහින් ,
    මන් කියපු 1ක්ද මේ ,

    ඖෂධ දෙපාර්තුමේන්තුවෙන්
    කෑම අනුමත කරනවාද බන් .
    පොඩ් කාලේ ඔලුව වැදුනද

    මන් හිතන්නේ උබට ලොකු මොලේ අමාරුවක් තියනවා ,
    ජාන වලින් එන 1ක්ද .
    ආහාර සංඝටක කියන එකේ තේරුම පැහැදිලි කරල දෙන්න ප්‍රෙන් එහෙනං ?
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    දේශීය ඖෂධයට ආයුධ දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත:eek: