ඇයි බන් තරහා ගිහින් ,
මන් කියපු 1ක්ද මේ ,
ඖෂධ දෙපාර්තුමේන්තුවෙන්
කෑම අනුමත කරනවාද බන් .
පොඩ් කාලේ ඔලුව වැදුනද
මන් හිතන්නේ උබට ලොකු මොලේ අමාරුවක් තියනවා ,
ජාන වලින් එන 1ක්ද .
උත්තරේ ඔව්. dietary supplement එහෙම නැත්තම් ආහාර අතිරේක ඖශධ දෙපාර්තමේන්තුවෙන් අනුමත කරනවා.
ඒවා බෙහෙත් නෙවෙයි.


