කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,668
    14,308
    113
    ඇයි බන් තරහා ගිහින් ,
    මන් කියපු 1ක්ද මේ ,

    ඖෂධ දෙපාර්තුමේන්තුවෙන්
    කෑම අනුමත කරනවාද බන් .

    පොඩ් කාලේ ඔලුව වැදුනද

    මන් හිතන්නේ උබට ලොකු මොලේ අමාරුවක් තියනවා ,
    ජාන වලින් එන 1ක්ද .

    උත්තරේ ඔව්. dietary supplement එහෙම නැත්තම් ආහාර අතිරේක ඖශධ දෙපාර්තමේන්තුවෙන් අනුමත කරනවා.

    ඒවා බෙහෙත් නෙවෙයි.
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,717
    4,474
    113
    මොඩනා එන්නත ලංකාවට එනකං ධමිමික පැනියට චාන්ස් එකක් නෑ බලපංකෝ
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    දේශීය ඖෂධයට ආයුධ දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත

    මොන හුත්තක්ද වේසියේ මේ?

    225367AB-58E0-42B7-82C5-B9C28C11F0A3.jpeg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    දේශීය ඖෂධයට ආයුධ දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත

    මොන හුත්තක්ද වේසියේ මේ?

    View attachment 106912

    sticker.png





    anyway ලැජ්ජා නැද්ද යකෝ UNP කාරයෙක් හදපු පැනියක් අනුමත කරන්න? නොදකින් උබල වගේ ගූන්පී මි හරක්..
     
    • Love
    Reactions: dilann

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113

    මිලදී ගැනීම් වලින් ගොඩ ගිය කෙනෙක් තමයි. ඩීල් කාක්කා "හස්බා". ගෑණි ඇමති කියලා මිනිහා හැම මීටින් එකකටම එක්කන් යන්නේ නිකන් ද?
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුධ දෙපාර්තමේන්තුවේ:lol: (කාම) සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත.


    කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව කියා සිටියේය.


    මේ වන විටත් එම ඖෂධය ආහාර සංඝටකයක් ලෙස ලබාදීමේ අනුමැතිය ලබාදී ඇතැයිද ඔහු පැවසීය.


    එනිසා ස්වාධීනව කැමති පුද්ගලයන් මෙම ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නැතැයි ද ඔහු සදහන් කලේය.

    https://lankacnews.com/කෑගල්ලේ-කොරෝනා-ඖෂධය-අනුම/
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    උත්තරේ ඔව්. dietary supplement එහෙම නැත්තම් ආහාර අතිරේක ඖශධ දෙපාර්තමේන්තුවෙන් අනුමත කරනවා.

    ඒවා බෙහෙත් නෙවෙයි.
    NMRA eken newei machan karanne Food & Drug Authority eken. Dieatory Supplement ekak widihata label karanna one. E kisima label ekaka Covid honda wenawa kiyala gahanna ba.
     
    • Like
    Reactions: maxtalker

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඇයි බන් තරහා ගිහින් ,
    මන් කියපු 1ක්ද මේ ,

    ඖෂධ දෙපාර්තුමේන්තුවෙන්
    කෑම අනුමත කරනවාද බන් .
    පොඩ් කාලේ ඔලුව වැදුනද

    මන් හිතන්නේ උබට ලොකු මොලේ අමාරුවක් තියනවා ,
    ජාන වලින් එන 1ක්ද .
    අනේ බය්යෝ උබ සම්පුර්ණ කතාව ඇහුවේ නැද්ද. ඔය ඇමතියම කියන්නේ එක Covid-19 වලට හොද බෙහෙතක් කියල තම test කරේ නැ කියල. එක pending .
     
    • Haha
    Reactions: maxtalker

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇත්ත කතාව මුන්ට සල්ලි නෑ වැක්සින් එක ගන්න. වර්ල්ඩ් බෑන්ක් එකෙන් ලෝන් එකක් ඉල්ලලා තියෙන්නේ. ඒක තමයි ඔය පැනිය උඩ දැම්මේ. දිලිත් කාරයා ඇන්ටිජන් කිට් එකෙනුත් ගැහුවා. දැන් වැක්සින් එක ආවහම තව එකෙක් ඒකෙනුත් ගහයි! රාජපස්සලාට ඉතින් උන්ගේ කෝටා එක ගෙදරටම යනවානේ. :D :D
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    අනේ බය්යෝ උබ සම්පුර්ණ කතාව ඇහුවේ නැද්ද. ඔය ඇමතියම කියන්නේ එක Covid-19 වලට හොද බෙහෙතක් කියල තම test කරේ නැ කියල. එක pending .
    ithain man ne kiwada,
    poddak oka kiwala therm ganin,
    threum ganata tharam molyak nathanam aye commnet noda hitapan
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ithain man ne kiwada,
    poddak oka kiwala therm ganin,
    threum ganata tharam molyak nathanam aye commnet noda hitapan

    උඹ පහුගිය ටිකේ පැණිය අල්ලගන මේකෙ වැළලිච්චි හැටි හැම එකාම දැක්කා. එතකොට අවස්ථා සම්බන්ධතාවය හිතාගන්න රොකට් සයන්ස් ඕන නෑ බයි පොන්ස්. පැණිබණ්ඩාර කියල නම වෙනස්කරගනිං..

    අනික උඹ හෙඩින් එක දාල තියෙන්නෙ මොකක් කියලද ? ක්ලික් බේට් බයි පොන්ස්
     

    Similar threads