it will be the next giantumba sliit anathayekdaman sliit eke inna kale $40 i.man hituwe aluth game ekak kiyala

oka dana gathath ganna widiyak nathuwa sahena kal hitiya, issara pitarata untath credit card walin ganna baha, p2p or bank account transfer.
USA inna ekekta kiwwath un bank account walin deposit karanna bayai.
mona coinbase da issara. bitcoin ganna baruwa VGA aran litecoin, feathercoin mine kale.COINBASE thama trusted eka mata nam
mona coinbase da issara. bitcoin ganna baruwa VGA aran litecoin, feathercoin mine kale.
, issara mona karannawath salli thibbe naa.. salli thiyenna ona salli hamba karannaowa mnwd. 2009/10 wtr mine kra. dn wallet 1 hyagnna ba. a dws wla bitcoin kynne mkddawth dn nthw mine kre.
thmath prkku na ithin. Eth tynwneit will be the next giant
man sliit eke inna kale $40 i.man hituwe aluth game ekak kiyala
oka dana gathath ganna widiyak nathuwa sahena kal hitiya, issara pitarata untath credit card walin ganna baha, p2p or bank account transfer.
USA inna ekekta kiwwath un bank account walin deposit karanna bayai.
කොහෙන්ද ඉස්සෙල්ලම බිට් කොයින් ගැන දැනගත්තෙ? Forum එකකින්ද? යාලුවෙක් කිව්වද? මං දැනගත්තේ investing ගැන ගූගල් කරද්දි 2015 ඒකාලෙ සල්ලි තිබ්බෙ නෑkauda ban danne man hituwe dota wage game ekak kiyala bitcoin logo eka awa dawaswala
Dont worry , history will repeat,me awurudde $4000 ta Bitcoin ekak gatta nam ada weddi $ 24,000
ea kiyanne laksha 40
ඒ කොයි කාලේද මචන්?oka dana gathath ganna widiyak nathuwa sahena kal hitiya, issara pitarata untath credit card walin ganna baha, p2p or bank account transfer.
USA inna ekekta kiwwath un bank account walin deposit karanna bayai.
Lucky guyමම ගත්තෙ බිට්කොයින් එක $0.02 තියෙනකොට එකක් $0.08 වෙන්න දීල (2009 අන්තිම කාලෙ). බිට් කොයින් 1700ක් ගත්ත පේපැල් වලින් ගෙවල. වෙන වැඩක් කරන්න ගත්තෙ. ගතිපු වැඩේ කරගන්න බැරිවුනා. ඒ කාලෙ ඔය මගුලෙන් කරන්න කිසි දෙයක් නැතිව ඉන්න කොට විකීපිඩියා එකට BTC 50ක් ඩොනේට් කරා. මට මතක විදියට ඒකාලෙ $5 තමයි මම ඩොනේට් කරේ. අන්තිමට 2017 කිරියෙ උන්ගෙන් තමයි ඉතිරිවෙලා තිබුන පී නට් එකෙන් හරියට වැඩක් කලේ@Ship Captain හා @Die-hard තමයි ඔය ට්රෙඩින් වැඩ ටික කියල දුන්නෙ. දැන් ඉතින් ෆුල් ටයිම් ක්රිප්ටො තමයි.