Bitcoin

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    owa mnwd. 2009/10 wtr mine kra. dn wallet 1 hyagnna ba. a dws wla bitcoin kynne mkddawth dn nthw mine kre.

    thmath prkku na ithin. Eth tynwne :P it will be the next giant
     
    • Sad
    Reactions: reddeckuka

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    oka dana gathath ganna widiyak nathuwa sahena kal hitiya, issara pitarata untath credit card walin ganna baha, p2p or bank account transfer.
    USA inna ekekta kiwwath un bank account walin deposit karanna bayai.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,185
    66,603
    113
    kauda ban danne man hituwe dota wage game ekak kiyala bitcoin logo eka awa dawaswala
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    oka dana gathath ganna widiyak nathuwa sahena kal hitiya, issara pitarata untath credit card walin ganna baha, p2p or bank account transfer.
    USA inna ekekta kiwwath un bank account walin deposit karanna bayai.

    COINBASE thama trusted eka mata nam
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,194
    36,065
    113
    මැදමහනුවර
    owa mnwd. 2009/10 wtr mine kra. dn wallet 1 hyagnna ba. a dws wla bitcoin kynne mkddawth dn nthw mine kre.

    thmath prkku na ithin. Eth tynwne :P it will be the next giant
    man sliit eke inna kale $40 i.man hituwe aluth game ekak kiyala
    oka dana gathath ganna widiyak nathuwa sahena kal hitiya, issara pitarata untath credit card walin ganna baha, p2p or bank account transfer.
    USA inna ekekta kiwwath un bank account walin deposit karanna bayai.
    kauda ban danne man hituwe dota wage game ekak kiyala bitcoin logo eka awa dawaswala
    කොහෙන්ද ඉස්සෙල්ලම බිට් කොයින් ගැන දැනගත්තෙ? Forum එකකින්ද? යාලුවෙක් කිව්වද? මං දැනගත්තේ investing ගැන ගූගල් කරද්දි 2015 ඒකාලෙ සල්ලි තිබ්බෙ නෑ
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    4000 ට තිබ්බ කාලෙත් ගන්ඩ ගියා නම් ලක්ශ 8 ක් 9 ක් යනව නෙ Chargers එක්ක.ඒ කරල ගත්ත කියමුකො කොහොම හරි ආයෙ සෙල් කරල ලන්කාවට සල්ලි ගන්ඩ ගියා ම නෙ එරෙන්නෙ
     
    • Like
    Reactions: LANKAT

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    oka dana gathath ganna widiyak nathuwa sahena kal hitiya, issara pitarata untath credit card walin ganna baha, p2p or bank account transfer.
    USA inna ekekta kiwwath un bank account walin deposit karanna bayai.
    ඒ කොයි කාලේද මචන්?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මම ගත්තෙ බිට්කොයින් එක $0.02 තියෙනකොට එකක් $0.08 වෙන්න දීල (2009 අන්තිම කාලෙ). බිට් කොයින් 1700ක් ගත්ත පේපැල් වලින් ගෙවල. වෙන වැඩක් කරන්න ගත්තෙ. ගතිපු වැඩේ කරගන්න බැරිවුනා. ඒ කාලෙ ඔය මගුලෙන් කරන්න කිසි දෙයක් නැතිව ඉන්න කොට විකීපිඩියා එකට BTC 50ක් ඩොනේට් කරා. මට මතක විදියට ඒකාලෙ $5 තමයි මම ඩොනේට් කරේ. අන්තිමට 2017 කිරියෙ උන්ගෙන් තමයි ඉතිරිවෙලා තිබුන පී නට් එකෙන් හරියට වැඩක් කලේ :ROFLMAO: @Ship Captain හා @Die-hard තමයි ඔය ට්‍රෙඩින් වැඩ ටික කියල දුන්නෙ. දැන් ඉතින් ෆුල් ටයිම් ක්‍රිප්ටො තමයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,346
    17,851

    Lucky guy