
dapann 5k math maharagamaයකෝ මහරගම තමා අපිත්..මම අදනේ දන්නෙ උෟ මහරගම ඵකෙක් කියල.








Ela bro parissamin hitu. Obata Jaya.මගෙ බොක්කලා ටික, මම මේ ටිකෙ වැඩ ගොඩක ඉන්නේ මචං... බොරළුගොඩ මහත්තයලා එහෙම කතා කලා මට..උඹලා හොදින් නේද මචෝ... මචන් උඹේ ඔපරේෂන්1 හොදින් උනා නේද ? පරෙස්සමෙන් හිටපල්ලා කොරෝනා හැම තැනම... ආදරෙයි බලු කොල්ලනේ....වැඩ ටිකක් තියනවා ඉවර උනාම ආයෙම එනවා... මේක ඉතින් ජිවිතේ අමතක කරන්න බැරිම තැනක්...![]()
හම්මේ යකෝ! මොනාද කලේමගෙ බොක්කලා ටික, මම මේ ටිකෙ වැඩ ගොඩක ඉන්නේ මචං... බොරළුගොඩ මහත්තයලා එහෙම කතා කලා මට..උඹලා හොදින් නේද මචෝ... මචන් උඹේ ඔපරේෂන්1 හොදින් උනා නේද ? පරෙස්සමෙන් හිටපල්ලා කොරෝනා හැම තැනම... ආදරෙයි බලු කොල්ලනේ....වැඩ ටිකක් තියනවා ඉවර උනාම ආයෙම එනවා... මේක ඉතින් ජිවිතේ අමතක කරන්න බැරිම තැනක්...![]()
amboooooooooo athi. kohoma busy unath kamak na sathutin innawa neh uba. aayeema welawak labunama me paththe waren lokka. personally ubawa danneth d mad kiyalama thamai. ethh bokke sahodarayek wage !මගෙ බොක්කලා ටික, මම මේ ටිකෙ වැඩ ගොඩක ඉන්නේ මචං... බොරළුගොඩ මහත්තයලා එහෙම කතා කලා මට..උඹලා හොදින් නේද මචෝ... මචන් උඹේ ඔපරේෂන්1 හොදින් උනා නේද ? පරෙස්සමෙන් හිටපල්ලා කොරෝනා හැම තැනම... ආදරෙයි බලු කොල්ලනේ....වැඩ ටිකක් තියනවා ඉවර උනාම ආයෙම එනවා... මේක ඉතින් ජිවිතේ අමතක කරන්න බැරිම තැනක්...![]()
ubatath lassana bambu patiyek labenna kiyala prarthana karanwaහම්මේ යකෝ! මොනාද කලේ. සතුටුයි බිසි වෙලා හරි හොදින් නම්.
මගේ ඔපරේශන් එක ගොඩක් දුරට හෙට කරයි.
පරිස්සමෙන් වැඩටික කරගෙන හෙමීට වරෙන් එහෙනම්.
ජයවේවා!
මගෙ බොක්කලා ටික, මම මේ ටිකෙ වැඩ ගොඩක ඉන්නේ මචං... බොරළුගොඩ මහත්තයලා එහෙම කතා කලා මට..උඹලා හොදින් නේද මචෝ... මචන් උඹේ ඔපරේෂන්1 හොදින් උනා නේද ? පරෙස්සමෙන් හිටපල්ලා කොරෝනා හැම තැනම... ආදරෙයි බලු කොල්ලනේ....වැඩ ටිකක් තියනවා ඉවර උනාම ආයෙම එනවා... මේක ඉතින් ජිවිතේ අමතක කරන්න බැරිම තැනක්...![]()



Monada bn ubata ek ekata log wenna bari tharam hira una wada??මගෙ බොක්කලා ටික, මම මේ ටිකෙ වැඩ ගොඩක ඉන්නේ මචං... බොරළුගොඩ මහත්තයලා එහෙම කතා කලා මට..උඹලා හොදින් නේද මචෝ... මචන් උඹේ ඔපරේෂන්1 හොදින් උනා නේද ? පරෙස්සමෙන් හිටපල්ලා කොරෝනා හැම තැනම... ආදරෙයි බලු කොල්ලනේ....වැඩ ටිකක් තියනවා ඉවර උනාම ආයෙම එනවා... මේක ඉතින් ජිවිතේ අමතක කරන්න බැරිම තැනක්...![]()
@D_Mad ගැන තවම ආරංචියක් නැද්ද බං? මූ මහරගම පැත්තෙ නේද ඉදියෙ?හොද එකා බං
. මොකක් වෙලාද කියල හොයාගන්න බැරිවෙයිද?
![]()
අඩෝ ඔපරේශන් එක කරා. අද ගෙදර ආවෙ.adoo ube ata deka operation kalada? den kohomada?