D_mad ගැන ආරංචියක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,104
    113
    Deniyaya
    මගෙ බොක්කලා ටික, මම මේ ටිකෙ වැඩ ගොඩක ඉන්නේ මචං... බොරළුගොඩ මහත්තයලා එහෙම කතා කලා මට..උඹලා හොදින් නේද මචෝ... මචන් උඹේ ඔපරේෂන්1 හොදින් උනා නේද ? පරෙස්සමෙන් හිටපල්ලා කොරෝනා හැම තැනම... ආදරෙයි බලු කොල්ලනේ....වැඩ ටිකක් තියනවා ඉවර උනාම ආයෙම එනවා... මේක ඉතින් ජිවිතේ අමතක කරන්න බැරිම තැනක්... :love::love::love::love::love::love::love::love:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මගෙ බොක්කලා ටික, මම මේ ටිකෙ වැඩ ගොඩක ඉන්නේ මචං... බොරළුගොඩ මහත්තයලා එහෙම කතා කලා මට..උඹලා හොදින් නේද මචෝ... මචන් උඹේ ඔපරේෂන්1 හොදින් උනා නේද ? පරෙස්සමෙන් හිටපල්ලා කොරෝනා හැම තැනම... ආදරෙයි බලු කොල්ලනේ....වැඩ ටිකක් තියනවා ඉවර උනාම ආයෙම එනවා... මේක ඉතින් ජිවිතේ අමතක කරන්න බැරිම තැනක්... :love::love::love::love::love::love::love::love:
    Ela bro parissamin hitu. Obata Jaya.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    මගෙ බොක්කලා ටික, මම මේ ටිකෙ වැඩ ගොඩක ඉන්නේ මචං... බොරළුගොඩ මහත්තයලා එහෙම කතා කලා මට..උඹලා හොදින් නේද මචෝ... මචන් උඹේ ඔපරේෂන්1 හොදින් උනා නේද ? පරෙස්සමෙන් හිටපල්ලා කොරෝනා හැම තැනම... ආදරෙයි බලු කොල්ලනේ....වැඩ ටිකක් තියනවා ඉවර උනාම ආයෙම එනවා... මේක ඉතින් ජිවිතේ අමතක කරන්න බැරිම තැනක්... :love::love::love::love::love::love::love::love:
    හම්මේ යකෝ! මොනාද කලේ 😆😆. සතුටුයි බිසි වෙලා හරි හොදින් නම්. 😍😍මගේ ඔපරේශන් එක ගොඩක් දුරට හෙට කරයි. 😊 පරිස්සමෙන් වැඩටික කරගෙන හෙමීට වරෙන් එහෙනම්. 😊😊
    ජයවේවා!
     
    nidarsha91

    Well-known member
  • මගෙ බොක්කලා ටික, මම මේ ටිකෙ වැඩ ගොඩක ඉන්නේ මචං... බොරළුගොඩ මහත්තයලා එහෙම කතා කලා මට..උඹලා හොදින් නේද මචෝ... මචන් උඹේ ඔපරේෂන්1 හොදින් උනා නේද ? පරෙස්සමෙන් හිටපල්ලා කොරෝනා හැම තැනම... ආදරෙයි බලු කොල්ලනේ....වැඩ ටිකක් තියනවා ඉවර උනාම ආයෙම එනවා... මේක ඉතින් ජිවිතේ අමතක කරන්න බැරිම තැනක්... :love::love::love::love::love::love::love::love:
    amboooooooooo athi. kohoma busy unath kamak na sathutin innawa neh uba. aayeema welawak labunama me paththe waren lokka. personally ubawa danneth d mad kiyalama thamai. ethh bokke sahodarayek wage !
    Jayawewa macha !

    හම්මේ යකෝ! මොනාද කලේ 😆😆. සතුටුයි බිසි වෙලා හරි හොදින් නම්. 😍😍මගේ ඔපරේශන් එක ගොඩක් දුරට හෙට කරයි. 😊 පරිස්සමෙන් වැඩටික කරගෙන හෙමීට වරෙන් එහෙනම්. 😊😊
    ජයවේවා!
    ubatath lassana bambu patiyek labenna kiyala prarthana karanwa 😛😛😛😛😛😛 operation karaddii game gahanawa neme uba. jayawewa lokka !
     
    • Like
    Reactions: SLKolla2020

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,981
    126,193
    113
    දෙහිවල
    මගෙ බොක්කලා ටික, මම මේ ටිකෙ වැඩ ගොඩක ඉන්නේ මචං... බොරළුගොඩ මහත්තයලා එහෙම කතා කලා මට..උඹලා හොදින් නේද මචෝ... මචන් උඹේ ඔපරේෂන්1 හොදින් උනා නේද ? පරෙස්සමෙන් හිටපල්ලා කොරෝනා හැම තැනම... ආදරෙයි බලු කොල්ලනේ....වැඩ ටිකක් තියනවා ඉවර උනාම ආයෙම එනවා... මේක ඉතින් ජිවිතේ අමතක කරන්න බැරිම තැනක්... :love::love::love::love::love::love::love::love:

    :love::love::love:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මගෙ බොක්කලා ටික, මම මේ ටිකෙ වැඩ ගොඩක ඉන්නේ මචං... බොරළුගොඩ මහත්තයලා එහෙම කතා කලා මට..උඹලා හොදින් නේද මචෝ... මචන් උඹේ ඔපරේෂන්1 හොදින් උනා නේද ? පරෙස්සමෙන් හිටපල්ලා කොරෝනා හැම තැනම... ආදරෙයි බලු කොල්ලනේ....වැඩ ටිකක් තියනවා ඉවර උනාම ආයෙම එනවා... මේක ඉතින් ජිවිතේ අමතක කරන්න බැරිම තැනක්... :love::love::love::love::love::love::love::love:
    Monada bn ubata ek ekata log wenna bari tharam hira una wada??
     
    • Like
    Reactions: SLKolla2020

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,806
    1
    1,852
    113
    ගෙදර තමයි බං
    @D_Mad ගැන තවම ආරංචියක් නැද්ද බං? මූ මහරගම පැත්තෙ නේද ඉදියෙ? 🤔🤔🤔 හොද එකා බං 😊. මොකක් වෙලාද කියල හොයාගන්න බැරිවෙයිද? 😒😒😒

    adoo ube ata deka operation kalada? den kohomada?