මචංලා law of attraction කරලා සිරාවටම ප්රතිඵල තියන උන් ඉන්නවද. මේක ගැන උඹලගේ අදහස මොකක්ද. උඹලා දන්න හොද youtube channel, articles ටිකක් කොටාගෙන යමල්ලකෝ මේක ගැන තියෙන. :rolleyes: