Questions LAW OF ATTRACTION

KevinP

Active member
  • Jul 4, 2020
    162
    177
    43
    මචංලා law of attraction කරලා සිරාවටම ප්‍රතිඵල තියන උන් ඉන්නවද. මේක ගැන උඹලගේ අදහස මොකක්ද. උඹලා දන්න හොද youtube channel, articles ටිකක් කොටාගෙන යමල්ලකෝ මේක ගැන තියෙන. :rolleyes:
     

    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    ප්‍රතිඵල තියනවා. වැඩිම ප්‍රතිඵල තියන්නෙ ඔ්ව උගන්වන දේශකයින්ට.පට්ට ලාභයි උන්ට
    සාර්ථක නැද්ද බන් වැඩේ ඒ කියන්නේ 🤔පොඩි interest එකක් තිබ්බා subject එකට😕