තව එකෙක් හම්බෙලාලු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    131944488_224177032447640_3704786997817316572_o.jpg

    :baffled:
    මූනං රාවනගෙ එකෙක් වගේ
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :lol: NASA එකත් කොර වෙන සීන් එකක් තියෙන්නෙ.
    හොදවෙලාවට මේවා සිංහලෙන් කරන්නෙ නැත්තන් ලෝකෙන් කොන්වෙනවා
    4:35 INDAN BALAPALLAKO

    මුන්නම් පොන්නයො, මේ පොඩි එකාගෙ වෙනස මොකද්ද බං, ITN එකේ වැඩකරන එකෙක්ගෙ පුතෙක්ද කොහෙද.
    ලංකාවේ උන් මේ අාතල් බල බල නාකි වෙනව නේද..😂😂
    ඕහ් ආතල් තියන එක හොදයි, වෙන විදියට ආතල් ගන්න සලංලිත් නෑනෙ සිංහලුන්ට


    welcome to internet
    උබෙ ළමයෙක්ද මේ
    දැන් තමා ටයිම් එක සිරසෙන් රියලිටි ශෝ එකක් කරල හොදම එකා තෝරන්න.
    තව තව එවුන් මතුවෙයි ඒම උනොත්

     
    • Like
    Reactions: lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    මට පේන්නෙ ටීවි චැනල් වල යූටියුබ් වල ඉන්නෙ ගොන් අල. උන්ට මැජික් පහවසරෙ උන්ගෙ දැනුම.

    එකෙක් අහනව ඉන්ග්‍රීසි පොත් කියවන්නෙ කොහොමද කියල. මොක්කුද බන් මේ චැනල් වල ඉන්නෙ



    මටත් දැන් නිකන් මතක් වේගෙන එනව වගේ මගේ ගිය ආත්මේ :baffled: යූටියුබ් කාරයෙක් හොයාගෙන ඉන්ටවිව් එකක් දෙන්න ඕනෙ අමතක වෙන්න කලින්
    උබ කබරගොයා කාලෙද
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මටත් දැන් නිකන් මතක් වේගෙන එනව වගේ මගේ ගිය ආත්මේ :baffled: යූටියුබ් කාරයෙක් හොයාගෙන ඉන්ටවිව් එකක් දෙන්න ඕනෙ අමතක වෙන්න කලින්


    mama tamay ban dutu gamunu ubala kiwwata pili ganne nane :(

    elara ekka aliya pite fight eka karapu hati kiyannada ?
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Aiyooo bn lankawe minissunta deyak hoyagena igena ganna eka magic. Internet eka refer karala deyak igena gaththama ewa magic. Anith eka kolla hena basic dewalne kiyanne.

    Man hithuwa yako asamanya kiwwama blackhole ekaka singularity eka calculate karanna puluwan level 1 civilization eke kollek kiyala