My New Watch Sinhalu!

D Lawrence

Junior member
  • Jun 13, 2020
    36
    30
    18
    Menna bande Ponnayo

    LxEkjIk.jpg
    Guu 7i Wali Baldi 2.5i
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    website වල තියන පින්තුර උබ ගත්ත වගේ මෙතන දාන්න එපා පොන්ස්.
    Ne ne oya muge atha balapan e egili tike niyaothu vala ehama heti.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,927
    1
    58,910
    113
    Mother Earth
    photo එක අද ගත්ත නම් ඔරලෝසුවෙ දිනේ වැරදියිනෙ පොන්නයෝ. මම හිතන්නෙ පාරෙ යන හිඟන්නෙක් උගෙ වොච් එක ගලවල දීලා ගිහින් මූ පවු කියල.:-(
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    IMG-1881.jpg

    මම 1995 පාවිච්චි කරපු වොච්. බලපන් මේ දැනුත් ගනන
    https://www.ebay.com/itm/CITIZEN-AN...113767&hash=item3663a80afd:g:6eIAAOSw1FhezR8j
    https://www.ebay.com/itm/Casio-DBC-...677932&hash=item421f9acf32:g:02IAAOSwUblfTe~m
    පරන සිල්වර් එකකුත් ඩොලර් 120ක් වෙනවා දැන්.ගෝල්ඩ් කලර් එක ගනන් වැඩී.ඒක දැන් හොයාගන්නවත් නෑ.මේකේ අලුත් එකක් ඩොලර් 400ක් වගේ වෙයි.මේවා ඔලලෝසු හදන අයට දුන්නම බ්‍රෑන්ඩ් නිව් වගේ ර්ෆර්බිෂ් කරලා දෙනවා.මදේ සේරම ගලවලා ක්ලීන් කරල අලුත් වගේම ගන්නවා. 1995 මේවා එකක් රුපියල් 12000ක් වගේ වුනා.මැජෙස්ටික් සිටී සිංගප්පුරු බඩු ගේන තම්බියෙක්ගෙන් ගත්තේ.
     
    Last edited:

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මූ මොකක් හරි චීප් ගැජට් එකක් දානකොට ඊට වඩා වටිනා එකක් උඹල දාපල්ලා