මුන් නම්බර්ස් ගේම් එකක් ප්ලේ කරන්නෙ .. උඹලට තේරෙන්නෙ නැද්ද? මේ රොහාන් පල්ලෙවත්ත කියන මනුස්සය මයිත්‍රීපාල ටත් ඒවගේම මහින්දටත් හොඳින් හිතවත්, බැසිල්ටත් උදව් කලා කියන්නෙ එයාටත් හිතවත්, ඒ කියන්නෙ ගෝටාභය ටත් හිතවත් .. මෙහෙම බැලුවම රනිල්ටත් හිතවත් කමක් ඇති .. ඒකියන්නේ මේ ඔක්කොම ගජ මිත්‍රයෝ ... පිල් කීපයකට බෙදිලා එකම මැච් එක ගහන්නෙ ... කව්රු දින්නත් උන් හැම එකාම දිනනව ... උන් කීයටවත් උන්ගෙ සෙට් එකෙන් පිට එකෙක්ට ඉල්ලන්න දෙන්නේ නෑ චන්දෙ ... කලින් හිටපු දැන් ඉන්න දේශපාලකයෙක්ට සෘජු සම්බන්ධයක් තියෙනව කියන්නෙ මෙයත් හරියන්නෙ නෑ .. මෙයාට චන්දෙ දුන්නත් උඹලට වෙන්නෙ මේ අවුරුදු 60 ගාන තිස්සේ බකන් නිලා හිටිය වගේ බකන් නිලා ඉන්න උන් උන්ගෙ සහ පරම්පරා 7 ක අවශ්‍යතා ඉටු කරගන්න කන් .. සුද්දො ඉන්න කාලෙ මීට වඩා රට හොඳට තිබුන ... තාම පාවිච්චි කරන්නෙ උන් දීපු රේල් පාරවල් ....කාටවත් දෙන්න එපා .. මුළු මැතිවරණයම අවලංගු වෙන්න කියල මම නම් චන්දෙ කටු ගානවා ගිහිල්ල .. හැමෝම චන්දෙ කටු ගෑවොත්, අඩුම ගානෙ 50% ක් වත් චන්දෙ දාන උන් කටු ගෑවොත් ඕක අවලංගු වෙනව ... තුන් පාරක් විතර මැතිවරණ අවලංගු උනොත් අපිට පුළුවන් ස්විට්සර්ලන්ඩ්, ඉංග්ලන්ඩ්, ඕස්ට්‍රේලියා, ජැපෑන්, ඇමරිකා වගේ රටවල් වලට කියන්න අපි මෙහෙ චන්දෙ ඉල්ලන කාටවත් කැමති නෑ ඔයාල මේ රටේ පාලනය භාරගන්න කියල .. බලපන් එහෙම උනොත් රට හැදෙන්නෙ නැද්ද කියල ... ඕක තමයි එකම විසඳුම ... මම නම් චන්දෙ කටුගානව ... එකෙක්ට දෙන්නේ නෑ ...