Tawa awurudu 2kakatawath no vehicles

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    මේ තීරණය දිගටම ක්‍රියාත්මක කරොත් හොදයි. වාහන විතරක් නෙමෙයි, අනෙකුත් අත්‍යවශ්‍ය නොවන දේවල් සීමා කරන්න වෙනවා. නැත්තන් උග්‍ර අර්බුධයකට රට යන්නේ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වාහන ආනයනය කිරීම ගෙවුම් ශේෂය සඳහා හොඳයි, එත් පඩි ගෙවන්න සල්ලි කෝ? ආණ්ඩුවේ ආදායම් මාර්ගයක් නේ ඕක, ඔය සල්ලි නැති නිසාත් අමතර බදු අය කරන්නේ නැති නිසාත් පඩි ගෙවන්න සල්ලි ප්‍රින්ට් කරන්න වෙනවා, ඉතින් එකෙන් වෙන්නේ රුපියලේ අගය තව බාල්දු වෙන එක, වාහන ආනයනය කිරීම නැවැත්තුවා කියල ඇත්තටම වෙන සෙතක් නෑ. කරන්න තියෙන්නේ කොරෝනා ගැන තද පාලනයක් ඇතිව සුපුරුදු පරිදි වෙළඳාම් කිරීම,
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Vehicle genna dunnot patta widiyata rupiyalata kela wenawa
    Budget eken Spare parts walata tax ayin karala tiyanawa, puluwan tharam tiyana wahana tika hadagena duwana tiyenne
     
    • Like
    Reactions: malakadss

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හැබැයි ඕකෙන් ආණ්ඩුවට මාර කෙලවීමක් ඇති
    ටැක්ස් 0 වෙලානේ දැන්
    මන් හිතන්නේ ඔය බදු ලොකුම ආදායමක් වෙලා තියෙන්න ඇති. මධ්‍යම මට්ටමේ වාහන 5කින් වගේ බදු ආදායම කෝටිය පන්නනවනේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මගෙ තරහකාරයෙක් ඉන්නව කාර් සේල් ඵකක් කරන..උෟ දැන් පුපුරනව අැති..
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ඔන්න බලපන් තව ටික කාලෙකින් ඉන්දියන් වන හෝ ගාලා මාකට් එකට