වාහන ආනයනය කිරීම ගෙවුම් ශේෂය සඳහා හොඳයි, එත් පඩි ගෙවන්න සල්ලි කෝ? ආණ්ඩුවේ ආදායම් මාර්ගයක් නේ ඕක, ඔය සල්ලි නැති නිසාත් අමතර බදු අය කරන්නේ නැති නිසාත් පඩි ගෙවන්න සල්ලි ප්රින්ට් කරන්න වෙනවා, ඉතින් එකෙන් වෙන්නේ රුපියලේ අගය තව බාල්දු වෙන එක, වාහන ආනයනය කිරීම නැවැත්තුවා කියල ඇත්තටම වෙන සෙතක් නෑ. කරන්න තියෙන්නේ කොරෝනා ගැන තද පාලනයක් ඇතිව සුපුරුදු පරිදි වෙළඳාම් කිරීම,