තිස්ස Dance එක

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113
    ආයෙමත් කියනවා මු ගොන් කැරියෙක්. කඩේ යන්න ගිහින් කෙලවා ගත්තා.
    එත් personal ලයිෆ් එකේ drink එකක් දාලා fun එකක් දාන එකේ වරදක් නැ. (තමන්ගේ සල්ලි වලින්). අපිත් බීලා පිස්සු කෙලින්නේ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113
    හාමුත් දෙකක් දාගත්තම ඔහොම තමා නටන්නේ :P
    හාමු කොහෙද යකෝ ඔහොම නටන්නේ. උගේ වයසේ හැටියට පොර දෙකක් දා ගත්තත් වල කජ්ජ ගහන ලයින් එකක් තියෙන්නේ
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තිස්සයි, අමිත් පුස්සැල්ලයි නේද? උන් උන්ගේ ළමයින්ටත් එක්ක හම්බ කරලා සින්දුවක් යද්දී ආතල් එකේ නටලා ඉන්නවා, මේකේ ඉන්න ගොබ්බයො බූරුපුතා පරාද උනේ තිස්සගේ වරදින් කියලා හිතාගෙන උට බැන බැන කාලකන්නි වෙනවා. තිස්සයා නැතත් අර ගොනා ජනාධිපති වෙන්නේ නෑ යකෝ. 😆😅
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,937
    21,966
    113
    ගම මහනුවරයි
    giphy.gif
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    මිනිහෙක් ඩාන්ස් එකක් දාලා විනොදෙන් ඉන්න එකෙ වැරැද්ද මොකක්ද බන් ?

    පුස්සැල්ල සර් ත් ඉන්නෙ ඔය ?
    මට පේන්නෙ සැසිප් එකෙ පාර්ටි එකක් ද කොහෙද ?
     
    • Like
    Reactions: NaiRobi

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,937
    21,966
    113
    ගම මහනුවරයි
    මිනිහෙක් ඩාන්ස් එකක් දාලා විනොදෙන් ඉන්න එකෙ වැරැද්ද මොකක්ද බන් ?

    පුස්සැල්ල සර් ත් ඉන්නෙ ඔය ?
    මට පේන්නෙ සැසිප් එකෙ පාර්ටි එකක් ද කොහෙද ?

    Poddak eka balala hina unama waraddakda?
     
    • Haha
    Reactions: BruceWayne92

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පුස්සැල්ල සර් ගෙන් ඉගෙන ගෙන තියෙනවා. පොර ඒ කාලේ දේවාලෙක බස්නායක නිලමේද කොහෙද.