හාමු කොහෙද යකෝ ඔහොම නටන්නේ. උගේ වයසේ හැටියට පොර දෙකක් දා ගත්තත් වල කජ්ජ ගහන ලයින් එකක් තියෙන්නේහාමුත් දෙකක් දාගත්තම ඔහොම තමා නටන්නේ![]()

මිනිහෙක් ඩාන්ස් එකක් දාලා විනොදෙන් ඉන්න එකෙ වැරැද්ද මොකක්ද බන් ?
පුස්සැල්ල සර් ත් ඉන්නෙ ඔය ?
මට පේන්නෙ සැසිප් එකෙ පාර්ටි එකක් ද කොහෙද ?