දාන්න නම් එපා. ජරාවක්!Maxxis is good
දාන්න නම් එපා. ජරාවක්!

Emada ? Gedara wahaneta dala thiyenne, double cab ekak. Thama nan case ekak ne.
Awul da dana eka ?![]()
Emada ? Gedara wahaneta dala thiyenne, double cab ekak. Thama nan case ekak ne.
Awul da dana eka ?![]()
Maxx is chuttak hard wadi. Ekai gassenne. Ae wunata lankawe parawal walata galapenawa. Mokada lankawe hama parakakma carpet nane.මම Dunlop වලින් Maxxis වලට මාරු වෙලා මගේ කාර් එක ත්රීවිල් එකක් වගේ දැනෙන්න ගත්තා. කි.මී. 30000ක් විතර අමාරුවෙන් දුවලා, සම්පූර්ණයෙන් ගෙවිල ඉවර වෙන්නත් කලින් ආපහු Pirelli වලට මාරු උනා.
Mamath Maxxis thamai Dala tieyenne. Dn awurudu 4kata kittui ehema awulak naSoft version eka awlak ne. Awrudu 7k thisse wahana 2ka use kala.
Mamath Maxxis thamai Dala tieyenne. Dn awurudu 4kata kittui ehema awulak na
car walata DSI tyre na ban...DSI damu
car එකට දාන්න ටයර් 4ක් බැලුව, bridgestone tyre, බඩු නෑ, දේශීය නිශ්පාදන කෙලින් කරන්න ගිහින් කරපු හරියක්,
තියෙන්නෙ ceat tyre ,
දැනට මාරයි... ඉස්සරහට හමාරයි .... වෙන සින් එකක් තියෙන්නේ...
උබල වාහනේ ටයර් මාරු කරන්න යින්නවනම්, දැ නම තියන හොද එකක් ගනිල්ලා...
කැමති අය Maxxis දාගනිපුවාවෙ. මම කිව්වෙ මගේ අද්දැකීම. මම නම් මීට පස්සෙ Maxxis දිහා හැරිලවත් බලන්නෙ නෑ.Mamath Maxxis thamai Dala tieyenne. Dn awurudu 4kata kittui ehema awulak na
Hard range Tyres එන්නෙ ලොකු වාහන වලට නේද. මම දැම්මෙ කාර් එකකට. 185/65R15 සයිස් එක. ඒ සයිස් එකෙන් Hard Range කියල එකක් එන්නෙ නෑ මම දන්න විදියට. Maxxis හාඩ් ටයර් එකක් කියල ගොඩක් reviews වල තියනව. මම ඒව දැක්කෙ ගත්තට පස්සෙ.Oke MT wage hard range eke ekak dammoth amarui. Man dala thiyenne premitra mp5. Balanced tyre ekak .