ටයර් නෑ...

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ඔව් බං ටයර් නෑ. මුංගේ අම්මලාගේ වස්ත්‍රය.
    සියැට් උලව්ව කාර් එකට දැම්මම ලෝවර් ආම් බුෂ් එකේ ඉදලා හැම මගුලක්ම ආයි අලුතෙන් දාන්න ඕනේ. රැක් එන්ඩ් වලට පවා කෙල වෙලා යනවා.
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Emada ? Gedara wahaneta dala thiyenne, double cab ekak. Thama nan case ekak ne.

    Awul da dana eka ? :baffled:

    මම Dunlop වලින් Maxxis වලට මාරු වෙලා මගේ කාර් එක ත්‍රීවිල් එකක් වගේ දැනෙන්න ගත්තා. කි.මී. 30000ක් විතර අමාරුවෙන් දුවලා, සම්පූර්ණයෙන් ගෙවිල ඉවර වෙන්නත් කලින් ආපහු Pirelli වලට මාරු උනා.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මම Dunlop වලින් Maxxis වලට මාරු වෙලා මගේ කාර් එක ත්‍රීවිල් එකක් වගේ දැනෙන්න ගත්තා. කි.මී. 30000ක් විතර අමාරුවෙන් දුවලා, සම්පූර්ණයෙන් ගෙවිල ඉවර වෙන්නත් කලින් ආපහු Pirelli වලට මාරු උනා.
    Maxx is chuttak hard wadi. Ekai gassenne. Ae wunata lankawe parawal walata galapenawa. Mokada lankawe hama parakakma carpet nane.
     
    • Like
    Reactions: hrm

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ස්’ ගේ පකේ දේශීය නිශ්පාදන... ජපන් වාහන තහනම්.. ඉන්ඩියන් දරහැවල් අපි ගන්න... දේශීයත්වේ අරගෙන ගහගනින් පනික්කියගේ ගෑණිගේ හුත්ත අස්සේ 😂

    #S‘ Fail
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    car එකට දාන්න ටයර් 4ක් බැලුව, bridgestone tyre, බඩු නෑ, දේශීය නිශ්පාදන කෙලින් කරන්න ගිහින් කරපු හරියක්,
    තියෙන්නෙ ceat tyre ,

    දැනට මාරයි... ඉස්සරහට හමාරයි .... වෙන සින් එකක් තියෙන්නේ...

    උබල වාහනේ ටයර් මාරු කරන්න යින්නවනම්, දැ නම තියන හොද එකක් ගනිල්ලා...


    සිංහල හරක් STRESS කරනවා නේ පවු බන් උන් මෙලෝ දෙයක් තේරෙන උන් නෙමෙයි නේ
    නියම Mind Game ඕව
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Mamath Maxxis thamai Dala tieyenne. Dn awurudu 4kata kittui ehema awulak na
    කැමති අය Maxxis දාගනිපුවාවෙ. මම කිව්වෙ මගේ අද්දැකීම. මම නම් මීට පස්සෙ Maxxis දිහා හැරිලවත් බලන්නෙ නෑ.

    Oke MT wage hard range eke ekak dammoth amarui. Man dala thiyenne premitra mp5. Balanced tyre ekak .
    Hard range Tyres එන්නෙ ලොකු වාහන වලට නේද. මම දැම්මෙ කාර් එකකට. 185/65R15 සයිස් එක. ඒ සයිස් එකෙන් Hard Range කියල එකක් එන්නෙ නෑ මම දන්න විදියට. Maxxis හාඩ් ටයර් එකක් කියල ගොඩක් reviews වල තියනව. මම ඒව දැක්කෙ ගත්තට පස්සෙ.
     
    • Like
    Reactions: cheecha007