Android monitor kiyala ekak. Awrudu thunak withara kalin. Sms weda kala.
Thank you!
මේවා දැම්මොත් දැනෙනවාද දාලා කියලා? දාපු කෙනාව හොයාගන්න පුලුවන්ද?
ඒක device එක පාවිච්චි කරන කෙනාගේ දැනුම අනුව තමයි. app එක hide කරන්න පුලුවන්නම් එකපාරින් දැනගන්න බෑ. ඒත් play protect, background run වෙන apps, battery usage, data usage එක ගැන නිතර හොයලා බලන කෙනෙක්ට නම් අහුවෙනවා spy app එකක් දාලා කියලා. දාපු කෙනාව නම් හොයාගන්න්න අමාරුයි app එකට දීලා තියෙන්නේ fake details නම්. ඒත් තමන්ගේ phone එකට app එකක් install කරන්න පුලුවන් තමන් ළඟින් ආශ්රය කරන කෙනෙක්ටනෙ
Thamange phone ekakata dala trial karanna issaralama
Thank you!
up
dan meka balala youtube higanno "hora allana lesima widiya", "aya hora game gahala iwarai" wage gon caption ekak dala videos upload karanna gani samaharawita
දැනටමන් එහෙම දාපු ඒවා තිබුණා. Bro ලා Geek ලා වැහි වැහැලනේ
