Micro SD Memory card technical terms??

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,362
    6,782
    113
    හෙල බිමේ
    617NtexaW2L._AC_SL1500_.jpg


    මේ memory card එකේ 128GB ට යටින් 10 කියලා රවුම් කරලා තියන එක, A1 කියලා තියන එක
    සහ micro SD වලට දකුණු පැත්තෙන් U අකුරක් ඇතුලේ 1 කියලා තියන්නේ මොකක්ද? (සමහර ඒවගේ 3 කියලත් තියනවා.