ධම්මික පැණිය බිව් 2 ක් ඇතුළු කොරෝනා ආසාදිත 12 ක් වරකාපොලින් හමුවේ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,080
    167,994
    113
    එකමත් එක රටක
    වරකාපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් කොරෝනා රෝගය ආසාදිත වූ පුද්ගලයන් 12 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
    ඉන් ඵක් අයකු උඩුකුඹුර ඔත්නාපිටිය පදිංචි කෑගල්ලේ ධම්මික වෙදමහතාගෙන් පැණිය ලබාගෙන පානය කළ අයකු බවත් වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර තහවුරු කර තිබේ. 12 දෙනා අතුරින් ඔත්නාපිටියේ එක් අයකුද කෑගල්ලේ පැණිය පානය කර ඇති බව ඔහු පැවසීය.

    අනෙක් රෝගීන් අතර තුල්හිරිය ඇගලූම් ආයතනයක තිදෙනකුද, තල්ලියද්දේ දෙදෙනකුද, නිවටුව එක් අයකුද, දුම්මලදෙණියේ එක් අයකුද, වේරගල දෙදෙනකුද, ඔත්නාපිටියේ තිදෙනකුද වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දන්වා සිටී.
    මොවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවත්, පවුල්වල සෙසු පිරිස් නිරෝධායන කටයුතු සදහා යොදවා ඇති බවත් වාර්තාවේ.
    - ගොසිප් ලංකා නිව්ස්

    xiUqc1B.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    මස් මාළු නොකා කිල්ලට අහු නොවී පැනිය බොන්න කියල වෙදමහත්තය කිවේ ඕක තමා :yes:

    කෙම්මුර දවස්වලට දුම්මල ටිකකුත් අල්ලන්නෝන ලු කාලිපවර්™ ඩිස්චාජ් නොවෙන්න නම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කෙම්මුර දවස්වලට දුම්මල ටිකකුත් අල්ලන්නෝන ලු කාලිපවර්™ ඩිස්චාජ් නොවෙන්න නම්
    ඒකනේ අපේ උන් මේවා විහිලුවට අරං හරියට වත් පිළිවෙත් ටික කරන්නෙ නෑනෙ :yes: අන්තිමට වෙදමහත්තය තමා බැනුන් අහන්නෙ
     
    Sen-lu

    Well-known member
  • මිත්‍යාව පස්සෙන් ගියාම නරකක් මිසක් හොඳක් වෙන්නේ නෑ. මේකෙත් ඉන්න කීදෙනෙක් ඕවගෙ ඇත්තක් නැත්තෙමනෑ කියල YT videos දදා මැරෙන්න හැදුවද. දැන් දන්නේ නෑ වගේ හිටියට.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,994
    113
    එකමත් එක රටක
    ඒකනේ අපේ උන් මේවා විහිලුවට අරං හරියට වත් පිළිවෙත් ටික කරන්නෙ නෑනෙ :yes: අන්තිමට වෙදමහත්තය තමා බැනුන් අහන්නෙ
    ලෙඩක් නැති උන් නේ බෙහෙත් ගන්න පොරකෑවේ .. ඔතන පොරකකා හිටපු එකෙක් නම් ඉතින් අනිත් දෙයියන්ගෙන් බෙහෙත් ගන්න ආපු උන්ටත් දෙය්යන්ගෙම පිහිටයි. ! :baffled:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,238
    113
    Forest
    මොකද්ද දැන් මේකට කියන්නේ
    පැණි පොකුර?
    දම්මිකගේ සෙට් එක?
    රට හරක් පට්ටිය?
    වරකාපොල ගොබ්බයො?
    කාලි අම්මගේ හුජ්ජ කොල්ලෝ?
     
    • Like
    Reactions: vito and waca

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,994
    113
    එකමත් එක රටක
    ඇයි මම පදම දැම්මෙ thread එකකුත් දාලා
    එකේ තිබ්බේ නෑ නේ කාලි වරමෙන් දාන හරිය. ඒක බන් උබ fb එකෙන් උස්සපු එකක් නේ. දම්මිකයවත් දන්නේ නැතුව කොහොමද බන් උබ දන්නේ දාන දේවල්.. ඔය උබ පදම හරි කියන එක බීල හොද උන උන් කොහෙද ඉන්නේ ?
     
    • Like
    Reactions: waca

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,986
    113

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    වරකාපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් කොරෝනා රෝගය ආසාදිත වූ පුද්ගලයන් 12 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
    ඉන් ඵක් අයකු උඩුකුඹුර ඔත්නාපිටිය පදිංචි කෑගල්ලේ ධම්මික වෙදමහතාගෙන් පැණිය ලබාගෙන පානය කළ අයකු බවත් වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර තහවුරු කර තිබේ. 12 දෙනා අතුරින් ඔත්නාපිටියේ එක් අයකුද කෑගල්ලේ පැණිය පානය කර ඇති බව ඔහු පැවසීය.

    අනෙක් රෝගීන් අතර තුල්හිරිය ඇගලූම් ආයතනයක තිදෙනකුද, තල්ලියද්දේ දෙදෙනකුද, නිවටුව එක් අයකුද, දුම්මලදෙණියේ එක් අයකුද, වේරගල දෙදෙනකුද, ඔත්නාපිටියේ තිදෙනකුද වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දන්වා සිටී.
    මොවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවත්, පවුල්වල සෙසු පිරිස් නිරෝධායන කටයුතු සදහා යොදවා ඇති බවත් වාර්තාවේ.
    - ගොසිප් ලංකා නිව්ස්

    xiUqc1B.jpg
    යකෝ මෙසොන් බාස් පැහැදිලිව කිවනේ මස් කෑවොත් පැනිය වැඩකරන්නෑ කියල. උන් දෙන්න පැනිය බොන්න දවසකට කලින් KFC ගියා.