මම කිව්වෙ ලංකාවේ ඉස්සෙල්ලාම කොරෝනා හොඳ කොරපු වෙද මහත්තයාගේ බේතයි - ඒකෙ තියෙන්නෙත් ඔය ජාති දෙකමයි අනුපාන හැටියට.එකේ තිබ්බේ නෑ නේ කාලි වරමෙන් දාන හරිය. ඒක බන් උබ fb එකෙන් උස්සපු එකක් නේ. දම්මිකයවත් දන්නේ නැතුව කොහොමද බන් උබ දන්නේ දාන දේවල්..
ඉන්නවා පිටරටඔය උබ පදම හරි කියන එක බීල හොද උන උන් කොහෙද ඉන්නේ ?

