ධම්මික පැණිය බිව් 2 ක් ඇතුළු කොරෝනා ආසාදිත 12 ක් වරකාපොලින් හමුවේ

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එකේ තිබ්බේ නෑ නේ කාලි වරමෙන් දාන හරිය. ඒක බන් උබ fb එකෙන් උස්සපු එකක් නේ. දම්මිකයවත් දන්නේ නැතුව කොහොමද බන් උබ දන්නේ දාන දේවල්..
    මම කිව්වෙ ලංකාවේ ඉස්සෙල්ලාම කොරෝනා හොඳ කොරපු වෙද මහත්තයාගේ බේතයි - ඒකෙ තියෙන්නෙත් ඔය ජාති දෙකමයි අනුපාන හැටියට.
    ඔය උබ පදම හරි කියන එක බීල හොද උන උන් කොහෙද ඉන්නේ ?
    ඉන්නවා පිටරට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,994
    113
    එකමත් එක රටක
    මම කිව්වෙ ලංකාවේ ඉස්සෙල්ලාම කොරෝනා හොඳ කොරපු වෙද මහත්තයාගේ බේතයි - ඒකෙ තියෙන්නෙත් ඔය ජාති දෙකමයි අනුපාන හැටියට.

    ඉන්නවා පිටරට
    හැම සිංහල බෙහෙතේම බීපු උන් ඉන්නේ පිටරට. :lol: :lol: මොනවද බන් මේ හෙළ විහිළු
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,994
    113
    එකමත් එක රටක
    ලංකාවෙ දෙන්න තහනම් නෙ :D
    තහනම් නම් කොහොමද සවුත්තු අමතිනිත් බිව්වේ. කතානායකත් බිව්වේ. :lol:
    අනික ඔය රට ඉන්න උන්ට කොරෝනා කියලා දැනගත්තට පස්සේ වෙන්න ඇති නේ යවල ඇත්තේ.. තැපෑලෙන්ද යවල තියෙන්නේ ?
    ඕක එහෙට යද්දීම කොහොමත් නිකන්ම හොද වෙලා ඇති බන්.
     
    • Haha
    Reactions: bestdivx
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තහනම් නම් කොහොමද සවුත්තු අමතිනිත් බිව්වේ. කතානායකත් බිව්වේ. :lol:
    ඒ පැණිය මිසක් - බේත නෙවෙයි නේ
    අනික ඔය රට ඉන්න උන්ට කොරෝනා කියලා දැනගත්තට පස්සේ වෙන්න ඇති නේ යවල ඇත්තේ.. තැපෑලෙන්ද යවල තියෙන්නේ ?
    ඕක එහෙට යද්දීම කොහොමත් නිකන්ම හොද වෙලා ඇති බන්.
    එහෙම කියල හිත හදාගනින්, කාලි අම්මගෙ සාපෙ වැදිලා කොරෝනා හැදුනොත් නිකංම හොඳ වෙලා යනකල් උඹත් ඉවසගෙන හිටපං :D
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    දනපාල බාස් කපු මහත්තයා ( නුතන කාලි අම්මා) ආයේ අමාරුවේ දාන්න මුන් දෙන්නට කවුරු හරි නූලක් පන්නලා.. :rofl:
    එක්කෝ කාලි අම්මා වාසු #කයා ගාවට ගියා වෙන්නත් පුළුවන්.. පව් බාස්.. :lol:
     
    • Haha
    Reactions: bestdivx

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    මෙච්චරයි දැන් වෙන්න ඕන ඕක promote කරපු දෙරනටයි සෞඛ්‍ය ඇමතිනිය මේකේ වගකීම භාරගන්නා ගන්න ඕන මේකෙන් රටට උනේ පොඩි හානියක් නෙමේ. වහාම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා ජනතාව ගෙන් සමාව ගන්න ඕන. රාජ්ය මේකට සම්බන්ධ හැම කෙනාටම දඩුවම් කරන්න ඕන.


    මේවා ඉතින් මේ අත්මේ වෙන දේවල් නෙමේ. විය යුත්ත කිව්වේ.