Me Anduwa Sarthakada Nadda???

Me Anduwa Sarthakada Nadda???

  • Sarthakai

    Votes: 16 13.3%
  • Madyasthai

    Votes: 25 20.8%
  • Asarthakai

    Votes: 64 53.3%
  • Thawa hadenna one

    Votes: 15 12.5%

  • Total voters
    120

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    jokes goo naagatta anduwak meka habai monawa wunath samahara positions walata honda meter daala tiyenwa EDB BOI SLTDA SLT Milco wage institutes wala chairmanla. Preseidential secretary and Finance ministry secretary inne central bank eke hitapu supiri bullet eyala hinda tamai mehemawat economy eka adan yanne normally danne civil service eke mee harak unta melo wadak baa. mamath anduwata palu yanna baninawa elakiri post wala dakala ati eth ranil hitan gon part walata wadiyanm munta wadak karanna puluwan. UNP eke hitapu ravi malik wajira wage padattala set eka matak weddit mata mala paninawa :D . OT permit wage gon partut meyala awilla nawattuwa ekatat mama kamati godak un vehicles ganne naa car traders lata wikunana ekai karanne permit. coronai and giya awurudde apu gaman harak wage tax ain karapu eken tamai mn ana gatte. munge channel dammala minissunwa andana ekat maha epa karapu wadak meyalage.
     
    • Like
    Reactions: Superman101

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    ෆේක් පොන්සියෙක්ට රිදිල
    අනේ පල කන්නාඩි ගොබ්බයා. තෝ අර ත්‍රිවිල් කට්ටක් පදින කොට කන්නාඩිකරයානි. ඉරංග වගේ නමක් මට මතක හැටියට. මනුස්සයෙක්ගේ මුණ දිහා ඇත්තට හම්බුනාම කෙලින් කතා කරන්න බයයි තෝ. අඩු කුලේ පරයා හමන්න ගන්නේ නැතුව පල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පල කන්නාඩි ගොබ්බයා. තෝ අර ත්‍රිවිල් කට්ටක් පදින කොට කන්නාඩිකරයානි. ඉරංග වගේ නමක් මට මතක හැටියට. මනුස්සයෙක්ගේ මුණ දිහා ඇත්තට හම්බුනාම කෙලින් කතා කරන්න බයයි තෝ. අඩු කුලේ පරයා හමන්න ගන්නේ නැතුව පල.
    ලොල් ෆේක් පොන්සිය මරු කියෝනව, :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: kasunkaru

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    ලොල් ෆේක් පොන්සිය මරු කියෝනව, :lol: :lol: :lol: :lol: :lol:
    මනුස්සයෙක්ගේ මුණ දිහා ඇත්තට හම්බුනාම කෙලින් කතා කරන්න බයයි තෝ. අඩු කුලේ පරයා හමන්න ගන්නේ නැතුව පල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මනුස්සයෙක්ගේ මුණ දිහා ඇත්තට හම්බුනාම කෙලින් කතා කරන්න බයයි තෝ. අඩු කුලේ පරයා හමන්න ගන්නේ නැතුව පල.
    තොපි ඔය වගේ පොන්න කතා කියන්ඩ නේද ෆේක් අටෝ ගන්නෙ,lol ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන්ද තොපිට..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,169
    9,052
    113
    පුකෙනුත් හිනා කියලා option එකකුත් දැම්මානම් හරි..
     
    • Haha
    Reactions: hodakolla

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    තොපි ඔය වගේ පොන්න කතා කියන්ඩ නේද ෆේක් අටෝ ගන්නෙ,lol ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන්ද තොපිට..
    තොගේ ගැන දැන ගත්තේ තොපේ මාධ්‍ය ලේකම් රණවරණයාගෙන්ම තමයි බං. නිකං පුක නොදී පල අඩු කුලේ පරයා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොගේ ගැන දැන ගත්තේ තොපේ මාධ්‍ය ලේකම් රණවරණයාගෙන්ම තමයි බං. නිකං පුක නොදී පල අඩු කුලේ පරයා
    ලොල් සබාවේ සිනා, කැමති විදිහට මවාගෙන ඉදපිය ගොන් බඩුව...
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    ලොල් සබාවේ සිනා, කැමති විදිහට මවාගෙන ඉදපිය ගොන් බඩුව...
    තොපේ මාධ්‍ය ලේකමා තමයි තොපිව එක්ස්පොස් කරන්නේ. බලපන් තොගේ ෆොටෝස් එක්ක මම පීඑම් එකක් දාන්නම් උගෙන් අරං.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    132879240_3643927709007462_7905031972104749217_n.png
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    කොරෝනා ඉවර වෙලා අවුරුද්දක්වත් ගියාට පස්සෙ තමයි ආණ්ඩුව සාර්තකද නැද්ද කියල අහන්ඩ තිබුනෙ...
    අත් දෙක බැඳල ගඟට තල්ලු කරා වැඩක් ආණ්ඩුවට උනේ කොරෝනා හින්ද...
    ඒ නිසා වේලාසන වැඩියි සාර්තකද නැද්ද කියල කියන්ඩ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොරෝනා ඉවර වෙලා අවුරුද්දක්වත් ගියාට පස්සෙ තමයි ආණ්ඩුව සාර්තකද නැද්ද කියල අහන්ඩ තිබුනෙ...
    අත් දෙක බැඳල ගඟට තල්ලු කරා වැඩක් ආණ්ඩුවට උනේ කොරෝනා හින්ද...
    ඒ නිසා වේලාසන වැඩියි සාර්තකද නැද්ද කියල කියන්ඩ

    ඵතකොට ඵයාර්පෝර්ට් වහන් ඉඳල කොරෝන රටට අාපු ඵකට උඹද වග කියන්න ඕන?වැක්සීන් ගන්න සල්ලි වියදම් කරන්න ලෝභ කමට පැණියක් මාකට් කරෙත් උඹද??නැත්නම් අපිද??
     
    • Like
    Reactions: BadBlueGenius

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒක තමයි කේස් එක. ලගදි ලීසිං ත්‍රෙඩ් දැක්කේ නැති නිසා මම හිතුවා බාගවෙලාවට උබ දැන් අයින් වෙලාද කියලා කොම්පැනි එකෙන්. කවුරු හරි ලීසිං ගන්නවා නං සෙට් කරන්නං උබට. එල.

    :love2::love2::love2:Thank You mcn :love: :love: :love:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    ඵතකොට ඵයාර්පෝර්ට් වහන් ඉඳල කොරෝන රටට අාපු ඵකට උඹද වග කියන්න ඕන?වැක්සීන් ගන්න සල්ලි වියදම් කරන්න ලෝභ කමට පැණියක් මාකට් කරෙත් උඹද??නැත්නම් අපිද??

    1. නිළධාරීන්ගෙ නොසැලකිල්ල ආණ්ඩුවේ වරදක් විදියට දකින්න පුලුවන්ද? හැබැයි මේ ගැන පරීක්ශනයක් අවශ්යයි
    2. වැක්සීන් එක ගන්න ආධාර ඉල්ලල තියෙන්නෙ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ගම සමග පිලිසදර ඇඩ් එක

    මෙක විනාඩි දහයකට පාරක් හැම චැනෙල් එකේම දානවා
    මේක මොකටද මෙච්චර දාන්නෙ
    මොකක්ද මේකෙ අරමුන

    මේකෙ වියදම කොහෙන්ද