Me Anduwa Sarthakada Nadda???

Me Anduwa Sarthakada Nadda???

  • Sarthakai

    Votes: 16 13.3%
  • Madyasthai

    Votes: 25 20.8%
  • Asarthakai

    Votes: 64 53.3%
  • Thawa hadenna one

    Votes: 15 12.5%

  • Total voters
    120

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගම සමග පිලිසදර ඇඩ් එක

    මෙක විනාඩි දහයකට පාරක් හැම චැනෙල් එකේම දානවා
    මේක මොකටද මෙච්චර දාන්නෙ
    මොකක්ද මේකෙ අරමුන

    මේකෙ වියදම කොහෙන්ද

    ekanm matath terenne na bn
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගෝඨාබය අසාර්ථකයි කියන්න බෑ. වටේ ඉන්න උන් තමයි වැඩේ කන්නෙ. උදාහරණ නම් ඕනි තරම් තියෙයි. බන්දුල ගුණවර්ධන ඉවරයක් නැතිව පාලන මිලවල් දාලා අණ් ඩුව පට්ට විදියට චාටර් කරා. දැන් වෙලෙන් දෝ පාලන මිල කියන එක ගනන් ගන්නෙවත් නෑ. තව ගොන් වැඩ කරන ඇමතිලා ඕනි තරම් ඉන්නවා. මුට්ටි ගගේ දාන ඒවා, බුවනෙක බාහු ර්ජතුමාගේ මාලිගා කඩපු ඒවා ගැන බලද්දිත් කියන්න තියෙන්නෙ පරන මහින්දගේ සෙට් එකම මේ ආණ් ඩුවත් කනවා කියලා තමයි. හැබැයි ඒ හැත්ත මේ ආණ්ඩුවත් පාච්චල් කරලා දාලා ඊළග ආණ් ඩුවටත් පනිනවා. :rofl:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තව හැදෙන්ඩ ඕනෙ. මහින්ද වටේ හිටිය කබ්බො ටික තමා ප්‍රශ්න ඇති කරන්නෙ. ඕක මෙහෙම ප්ලෑන් එකක් වෙන්ඩ පුලුවන්. " උන් සෙට් එකම පිස්සු කෙලිනව. අන්තිමට මිනිස්සුන්ට මේ ආන්ඩුව එපා වෙලා 2025 දි ආයෙත් අර පිස්සු කන්නල ටික බලේට එනව. ඊට පස්සෙ උන්ගෙ කැද හැලිය පරන විදිහටම යනව. ඔන්න ඊලග චන්දෙට නාමල්ව උස්සල තියන්ඩ පොටක් පෑදෙනව එතනින්." :rolleyes: දැන් රෙද්ද උස්සගෙන එන්ඩ එපා මට හිතුන දෙයක් කිවුවෙ:P
     
    hmmmmmm

    wenna plwn bn :lol: :lol: :lol:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,540
    6,526
    113
    ගෝඨාබය අසාර්ථකයි කියන්න බෑ. වටේ ඉන්න උන් තමයි වැඩේ කන්නෙ. උදාහරණ නම් ඕනි තරම් තියෙයි. බන්දුල ගුණවර්ධන ඉවරයක් නැතිව පාලන මිලවල් දාලා අණ් ඩුව පට්ට විදියට චාටර් කරා. දැන් වෙලෙන් දෝ පාලන මිල කියන එක ගනන් ගන්නෙවත් නෑ. තව ගොන් වැඩ කරන ඇමතිලා ඕනි තරම් ඉන්නවා. මුට්ටි ගගේ දාන ඒවා, බුවනෙක බාහු ර්ජතුමාගේ මාලිගා කඩපු ඒවා ගැන බලද්දිත් කියන්න තියෙන්නෙ පරන මහින්දගේ සෙට් එකම මේ ආණ් ඩුවත් කනවා කියලා තමයි. හැබැයි ඒ හැත්ත මේ ආණ්ඩුවත් පාච්චල් කරලා දාලා ඊළග ආණ් ඩුවටත් පනිනවා. :rofl:
    දැන් එතකොට ගෝටබය කියල ජනාදිපතිට පත්කරලා ඉන්න මනුස්සය පබයෙක්ද ?
    මොකක්හරි හරිගියගමන් sir පාස් .
    කෙළවෙන සේරටම වගකියන්න ඕන වටේ ඉන්න අය + ජනතාව
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ෆේක් පොන්සියෙක්ට රිදිල

    ponnayo thread eke ahanne anduwa sarthakada nedda kiyala, nethuewa account fake da real da kiyala newei, thota kiyanna deyak nethnam nika hitu.
    hema ekatama fake kiyanne nethuwa,
    anika thota fake keeyak thiyada ithin???
     
    • Haha
    Reactions: kasun090354t

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් එතකොට ගෝටබය කියල ජනාදිපතිට පත්කරලා ඉන්න මනුස්සය පබයෙක්ද ?
    මොකක්හරි හරිගියගමන් sir පාස් .
    කෙළවෙන සේරටම වගකියන්න ඕන වටේ ඉන්න අය + ජනතාව

    ekath aththa mcn
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල

    අතිසාර්තක දේවනි අවුරුද්දත් පහුකරා. අපේ තනි සින්හල ආන්ඩුව. අවුරුදු පහ ඉවර වෙනකොට. ටොයි, ජේප්පන්ට රෙවිලාතියේයි. :lol: :lol::lol:

    චන්දය ලගම එනවා. එතකොට බැරියැ බලාගන්න.​

    • Haha
    Reactions: SLK_sri