Crush එක ගැන (Help)

El Padrino

Active member
  • Nov 10, 2020
    52
    108
    33
    මචන් කෙල්ලෙක්ට හිත ගිහින් අවුරුදු 3ක් විතර වෙනවා. අපි ලොකුවට Fit නෑ බං. ඒත් හොදට Message එහෙම කරනවා. මේ අවුරුද්දේ මුල හොද Positive Vibe එකක් ආවා. ඒ කෙල්ල දැක්ක තැන එහෙම හොද Fit එකක් දුන්නා. මාස 3ක විතර කලින් ඒ කෙල්ලගේ හොදම යාළුවෙක්ගෙන් පණිවිඩයක් ආවා මට ඒ Girl මට කැමැත්තෙන් ඉන්නේ කියලා. අපි බං Normal Chat කරන නිසා මට 100% Sure නෑ කෙල්ල කැමති වෙයිද කියලා. දැක්ක තැන තමා බං හොදටම කතා බහ කරන්නේ.

    දැන් බං මට මේක හිතේ තියාගෙන ඉන්න බැරි තැනක ඉන්නේ. මම හිතන් හිටියේ මේ Corona සීන් ඉවරවුණාට පස්සේ Office පටන්ගත්තම කොහේ හරි එළියට එක්කන් ගිහින් ඒ කෙල්ලගෙන් Askout කරන්න. ඒත් බං Corona සීන් එක නිසා ආයේ කවදා හම්බෙයිද කියන්න බෑ. මට තියෙන එකම විකල්පය දැන් Phone එකෙන් අහන එක. මම පොඩ්ඩක්වත් කැමති නෑ බං ඒකට. මචන් මම මේකට මොකද දැන් කරන්න ඕනේ. මම පට්ට අවුලක ඉන්නේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    Mehemai bn eka para ahnna yanna epa nokiya kypn terunada eyath ekama kynawada balapn e anuwa askout krpn nathnm gama kanwa aniwa
     
    El Padrino

    Active member
  • Nov 10, 2020
    52
    108
    33
    ඉක්මන්ට අහපන් මචන්.. Good luck :love::love:
    phone එකෙන් නම් අහන්න එපා.. හම්බෙලාම අහපං
    a kellage paththen answer eka danagena ahanna widihak nadda ban
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    a kellage paththen answer eka danagena ahanna widihak nadda ban
    ඇයි යකෝ ඔය කෙල්ල උබට කැමැත්තෙන් ඉන්නව (ලු ) නේද .. :rolleyes:

    එහෙම එකේ ඕක අහපං.. මගේ යාලුවෙක් ඔයවගේ අහන්නැතිව ඉදලා තාමත් හූල්ල හූල්ල ඉන්නවා.. දැන් මූ තනියෙන්. ඒකි වෙන එකෙක්ව බැන්දා ..වැඩි විස්තර කියන්න බෑ අදාල අය මේකේ ඉන්නවද දන්නෙත් නැහැ.. හොද නැහැනෙ
     
    El Padrino

    Active member
  • Nov 10, 2020
    52
    108
    33
    ඇයි යකෝ ඔය කෙල්ල උබට කැමැත්තෙන් ඉන්නව (ලු ) නේද .. :rolleyes:

    එහෙම එකේ ඕක අහපං.. මගේ යාලුවෙක් ඔයවගේ අහන්නැතිව ඉදලා තාමත් හූල්ල හූල්ල ඉන්නවා.. වැඩි විස්තර කියන්න බෑ අදාල අය මේකේ ඉන්නවද දන්නෙත් නැහැ.. හොද නැහැනෙ
    eth ban api athare oya kiyanawa wage lokuma bond ekk na. mage yaluwo godak aya yalu wenna kalin henata chat karala set wela thiyenne. mata ehema chat karana eka set wenne na ban
     
    • Like
    Reactions: TWishwadeepa

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    eth ban api athare oya kiyanawa wage lokuma bond ekk na. mage yaluwo godak aya yalu wenna kalin henata chat karala set wela thiyenne. mata ehema chat karana eka set wenne na ban
    ඕක අහල දාපන් බන්... ඕක ඇහුවා කියල මැරෙන්නේ නෑනේ.. ඒකි කැමති වෙයි.. අකමැති උනත් බන් ඊට පස්සේ උබේ හිත නිදහස් නේ..
     
    • Like
    Reactions: TWishwadeepa

    El Padrino

    Active member
  • Nov 10, 2020
    52
    108
    33
    ඕක අහල දාපන් බන්... ඕක ඇහුවා කියල මැරෙන්නේ නෑනේ.. ඒකි කැමති වෙයි.. අකමැති උනත් බන් ඊට පස්සේ උබේ හිත නිදහස් නේ..
    ow ban balamu api
     
    • Like
    Reactions: TWishwadeepa

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,755
    113
    උබ ගෙදර තියන පැත්තේ රවුමක් දාපන්. උබට බයික් එකක්/ කාර් එකක් ඇතිනේ. මුල් දවසේ , දෙකේ නිකම් කතා කරලා (ලගකට ආවා / යාලුවෙක්ගෙ ගෙදර ගියා ... වගේ බයිලයක් ගහපන්) ලයින් එක ක්ලියර් කරගනින්. ඊට පස්සේ දවසක ආයෙත් ගිහින් කෙලින්ම අහල දාපන්.
     
    • Like
    Reactions: supun_sg

    El Padrino

    Active member
  • Nov 10, 2020
    52
    108
    33
    උබ ගෙදර තියන පැත්තේ රවුමක් දාපන්. උබට බයික් එකක්/ කාර් එකක් ඇතිනේ. මුල් දවසේ , දෙකේ නිකම් කතා කරලා (ලගකට ආවා / යාලුවෙක්ගෙ ගෙදර ගියා ... වගේ බයිලයක් ගහපන්) ලයින් එක ක්ලියර් කරගනින්. ඊට පස්සේ දවසක ආයෙත් ගිහින් කෙලින්ම අහල දාපන්.
    kellawa apahasuthawayata path weida kiyala bayak enawa ban. e kella hitha honda kella nisa monawath kiyana ekk na. ane manda

    kellek nsa academic aul krgtta eka neda me
    thama ahuwe ndda ponz :P

    ow ban. mama me kellata bokkenma love ban. face to face hambela supiriyata askout karanna planak gahuwa. corona haras wunane ithin.
     
    monamagulakda

    Junior member
  • Jan 24, 2021
    53
    34
    18
    matath ohoma kaalayak thibba bn. E kella habai hamadaaama hodatama chat kara. Askout karama, friendzone kara kiyanko lol
    itapasse ahapu ekath ehema scene ekak wuna bn, edayin passe mama scene ekata bahinne nah, poddak balagena innawa kellagen hariyatama confirm wenakan. samahara kello henama friendly eka apita kamathi kiyala hithanawa api samaharawelawata.
    Uba thawa chat ekata allaganna balapan poddak habai denna yannepa, ube ganan thiyagena hitapan, eki message danne nattan dennepa.