මචංලා,
Google chromecast 3rd gen පාවිච්චි කරන කෙනෙක් කියනවද ඒකෙ YouTube inbuilt තියනවද කියල.
Phone එකෙන් යූටියුබ් දාලා , ඒක cast කලාම වෙන්නේ phone එකේ තියන එක play වෙන එකද, නැත්නම් chromecast එක කෙලින්ම YouTube එකට link වෙලා play වෙන එකද?
අනික තව ඇප්ස් දාන්න පුලුවනද google playstore එකෙන්...෴
Google chromecast with TV එකක් ගන්න ආසයි, ඒත් පට්ට ගනන්නෙ.