ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සිංහලු ආයෙත් ඇමසන් වලින් දාපු බඩු ටිකක් තිබිලා ඊයෙ ගිහින් අරන් ආවා
    ආසම බඩු තිබ්බෙ Cast iron පෑන් 3ක් තිබ්බා.
    makita sander එකකුයි compact router එකකුයි තිබ්බා
    තව මකීට බැටරි පවර් බෑන්ක් එකක් විදියට යූස් කරන්න පුලුවන් ඇඩැප්ටර් එකක් තිබ්බා
    තව ඩ්‍රිල් කටු ඩ්‍රයිවර් බිට්ස් පොඩි පොඩි ගැජට් සෙට් එකක් තිබ්බා

    IMG_5765.png

    IMG_5771.png

    IMG_5768.png
     
    Attachments

    • IMG_5769.png
      IMG_5769.png
      791 KB · Views: 111
    • IMG_5770.png
      IMG_5770.png
      884.8 KB · Views: 110
    • IMG_5772.png
      IMG_5772.png
      823.3 KB · Views: 102

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Niyamai ne.. Tools gannakota shipping cost eka add unama padu nadda machan gennana eka mehen gannawata wada?
     
    • Like
    Reactions: NEMISIS

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    සිංහලු ආයෙත් ඇමසන් වලින් දාපු බඩු ටිකක් තිබිලා ඊයෙ ගිහින් අරන් ආවා
    ආසම බඩු තිබ්බෙ Cast iron පෑන් 3ක් තිබ්බා.
    makita sander එකකුයි compact router එකකුයි තිබ්බා
    තව මකීට බැටරි පවර් බෑන්ක් එකක් විදියට යූස් කරන්න පුලුවන් ඇඩැප්ටර් එකක් තිබ්බා
    තව ඩ්‍රිල් කටු ඩ්‍රයිවර් බිට්ස් පොඩි පොඩි ගැජට් සෙට් එකක් තිබ්බා

    View attachment 107948
    View attachment 107949
    View attachment 107950
    Dawas kiyak gyada machn
    Currier service eka mokakda
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    40 andiriya penewa wage :lol:
    ඒ මොකද යකෝ එහෙම කියන්නෙ

    Niyamai ne.. Tools gannakota shipping cost eka add unama padu nadda machan gennana eka mehen gannawata wada?
    නෑ බන් බඩු ටිකක් ලොකු බොක්ස් එකක දැම්මෙ යාලුවොන්ගෙ බඩු සෙට් එකකුත් එක්ක, එතකොට එක අයිටම් එකකට ශිපින් පොඩි ගානයි සෙට් වෙන්නෙ
    haha wifewa shape krnna badu tikakuth genalla :rofl: :cool: up

    මේ බඩු වයිෆ් ට යූස් කරන්න බැහැ බන්, පට්ට බරයි
    තනි අතින් උස්සනකොට අපිට උනත් දැනෙනවා, මෙකෙන් උයද්දි ටික කාලයක් යනකොට අත් එහෙම හැදිලා එයි

    Dawas kiyak gyada machn
    Currier service eka mokakda

    Sea Freight සති තුනක් වගේ ගියේ ලංකාවට එන්න
    ඒත් තව මාස දෙක හමාරක් වගේ පරක්කු උනා මෙහෙ කොරෝනා වලට හාබර් එහෙම වහල තිබබා සති දෙකක් වගේ තව සති දෙකක් පරක්කු උනා වෙයා හවුස් එක වහලා
    ඕව උනේ නැත්නම් US වලින් දාල සති 5න් වගේ මෙහෙන් ක්ලියර් කර ගන්න පුලුවන්
     
    • Like
    Reactions: BadBlueGenius

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මේ බඩු වයිෆ් ට යූස් කරන්න බැහැ බන්, පට්ට බරයි
    තනි අතින් උස්සනකොට අපිට උනත් දැනෙනවා, මෙකෙන් උයද්දි ටික කාලයක් යනකොට අත් එහෙම හැදිලා එයි

    na na. ara cast iron pan kussiye badu neda? :rofl:
     
    • Like
    Reactions: NEMISIS

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඔක්කෝම හොදයි ඒත් අර ජරා ඇමරිකන් පලග් බේස් මොකටද?
     
    • Like
    Reactions: NEMISIS

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    @NEMISIS මචන්, ඔය packages ඔක්කොම ඔයා තනි box එකකට consolidate කරන්න කිව්වද currierට නැත්නම් amazon එකෙන් ආපු box එක එහෙන් පිටින්ම ලංකාවට දැම්මද?
     
    • Like
    Reactions: NEMISIS