ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

walt99

Member
Jan 1, 2021
3
1
3
සිංහලු ආයෙත් ඇමසන් වලින් දාපු බඩු ටිකක් තිබිලා ඊයෙ ගිහින් අරන් ආවා
ආසම බඩු තිබ්බෙ Cast iron පෑන් 3ක් තිබ්බා.
makita sander එකකුයි compact router එකකුයි තිබ්බා
තව මකීට බැටරි පවර් බෑන්ක් එකක් විදියට යූස් කරන්න පුලුවන් ඇඩැප්ටර් එකක් තිබ්බා
තව ඩ්‍රිල් කටු ඩ්‍රයිවර් බිට්ස් පොඩි පොඩි ගැජට් සෙට් එකක් තිබ්බා

View attachment 107948
View attachment 107949
View attachment 107950
 
  • Like
Reactions: NEMISIS

b.tharindar

Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    සිංහලු ආයෙත් ඇමසන් වලින් දාපු බඩු ටිකක් තිබිලා ඊයෙ ගිහින් අරන් ආවා
    ආසම බඩු තිබ්බෙ Cast iron පෑන් 3ක් තිබ්බා.
    makita sander එකකුයි compact router එකකුයි තිබ්බා
    තව මකීට බැටරි පවර් බෑන්ක් එකක් විදියට යූස් කරන්න පුලුවන් ඇඩැප්ටර් එකක් තිබ්බා
    තව ඩ්‍රිල් කටු ඩ්‍රයිවර් බිට්ස් පොඩි පොඩි ගැජට් සෙට් එකක් තිබ්බා

    View attachment 107948
    View attachment 107949
    View attachment 107950
    ඇස්වහක් කටවහක් නම් වදින්න එපා මේවට!!! :love: :love: :love:
     
    • Love
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    machan srilak ewun box eka ewanne kohe thiyana warehouse ekakatada?
    custome eke ekakatada?

    නෑ බන්, උන් එවන්නෙ laksiri seva කියලා වෙනම ශිපින් කම්පැනියකින්, උන්ගෙ customs bonded warehouse එකක් තියනවා පෑලියගොඩ, එතනට එන්නෙ.
     
    • Like
    Reactions: vito

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    Macahn Amazon walin geneddi taxes wadinawada?

    item ekak select karama (SL walata shipping available) item eke gaanata wada taxes gaana pennanawane bn?
    eka ehemada ? methanm genanna puluwanda?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Macahn Amazon walin geneddi taxes wadinawada?

    item ekak select karama (SL walata shipping available) item eke gaanata wada taxes gaana pennanawane bn?
    eka ehemada ? methanm genanna puluwanda?

    ඒ විදිය පාඩුයි බන්
    ඒක නිසා තමයි මෙහෙම package forwarding service එකක් හරහා ගෙන්න ගන්නෙ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,946
    1
    12,272
    113
    අදාළ නෑ නේ
    නෑ බන්, උන් එවන්නෙ laksiri seva කියලා වෙනම ශිපින් කම්පැනියකින්, උන්ගෙ customs bonded warehouse එකක් තියනවා පෑලියගොඩ, එතනට එන්නෙ.
    ela ela.
    machan electronic items sea freight wala ewwata awulak nadda? (computer items, monitors)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Machn lap ekak amazon gennuwoth aulak weida
    හරියට පැක් කරලා එවුවොතින් ඩැමේජ් නම් වෙන්නෙ නැහැ
    වොරන්ටි ගන්න විදියක් නැහැ
    ටැක්ස් එක ගෙවන්න වෙනවා, ඒත් මෙහෙන් ගන්නවට වඩා නම් ලාබ වෙනවා, ඒව තමයි වෙන්න පුලුවන් අවුල්

    ela ela.
    machan electronic items sea freight wala ewwata awulak nadda? (computer items, monitors)
    හරියට පැක් කරලා එවුවොත් අවුලක් නැහැ බන්
    මන් දැකල තියනවා TV එහෙම නම් නිතරම එතනට ඇවිත් තියනවා,
     
    • Like
    Reactions: vito

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Ube tools lankawe maka bass kenek dekoth kalnthe dala wetei

    ගෙදර වැඩ කරන්න එහෙම එන බාස්ලා සමහර වෙලාවට දකිනවා, උන් මූනට මූන බලා ගන්නවා මගේ ලඟ තියන බඩු දැක්කම
     
    • Haha
    Reactions: vito and topkollek

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    @NEMISIS
    ටූල්ස් මලබැඳෙන එකට මොකද කරන්නෙ
    යූස් කරාම ඩස්ට් (ලී කුඩු, දූවලි සේරම) වැකුම් කරලා අයින් කරලා අරන් තියන්න, ඒවට තමයි ජලවාශ්ප රැඳිලා මල එන්නෙ
    අනිවාර්යෙන් පොලිතින් කවරෙක දාල අරන් තියන්න
    ටූල් ගොඩක් කල් යූස් නොකර තියනවා නම් එක්ස්පෝස් වෙලා තියන පේන්ට් කරලා නැති මලකන කොටස් වල තෙල් හරි ග්‍රීස් හරි පොඩ්ඩක් ගාල තියන්න
    තව ටූල් දාන්න වෙනම ප්ලාස්ටික් බොක්ස් ගන්න අරන්, ඒක ඇතුලට අර කැමරා ඩ්‍රයි බොක්ස් වලට දාන සිලිකා ජෙල් හරි වෙන මොනා හරි ජලවාශ්ප උරා ගන්න දෙයක් දාල තියන්න.
    මම ඔය අන්තිම එක කරන්නෙ නැහැ අනික් ටික කරනවා එකම ටූල් එකක්වත් මල කාල නැහැ

    ඩ්‍රිල් කටු/ඩ්‍රයිවර් බිට් වගේ ඒව නම් මල කන එක නවත්තන්න බැහැ ඒව ගෙවිලා යන බඩු නේ, ඒව නං යූස් කරල ක්ලීන් කරලා තියනවා සමහර වෙලාවට තෙල් ටිකක් ගාල තියනවා

    Sirilak da laksiri da

    package forwarding service එකේ නම SriLak
    උන්ගෙ ශිපින් සර්විස් එකේ නම Laksiri
     
    • Like
    • Love
    Reactions: vito and topkollek

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    Sea Freight සති තුනක් වගේ ගියේ ලංකාවට එන්න
    ඒත් තව මාස දෙක හමාරක් වගේ පරක්කු උනා මෙහෙ කොරෝනා වලට හාබර් එහෙම වහල තිබබා සති දෙකක් වගේ තව සති දෙකක් පරක්කු උනා වෙයා හවුස් එක වහලා
    ඕව උනේ නැත්නම් US වලින් දාල සති 5න් වගේ මෙහෙන් ක්ලියර් කර ගන්න පුලුවන්


    Sea Freight danne oyage namatada ? etakota BL ekak open krana oni neda >? cost eka wadine
     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    machan, kohomada bn shipping karaganne uba kiwwa widihata?
    mata poth wagayak genna ganna tiyanwa bn tawa podi podi electronic gadgets wgayakui ?