ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Sea Freight danne oyage namatada ? etakota BL ekak open krana oni neda >? cost eka wadine

    මම අර දාල තියන පැකේජ් ෆෝවඩින් එවුන්ට යවනවා උන් බොක්ස් එකක් මගේ නමට එවනවා ශිපින් සර්විස් එකේ වෙයා හවුස් එකට ගිහින් ගන්න ඕන
    මොනවත් ඕන නැහැ නිකන්ම අපේ නමට එවනවා, cost එක අඩුයි, 8$ per cubic feet, හැබැයි අඩුම cubic feet 5ක් එවන්න ඕන($40), පොඩිම බඩුවක් ගෙනාවත් එතකොට ඩොලර් 40ක් ගෙවලා cubic feet 5ක්(18 x 18 x 28 inch) තියන බොක්ස් එකකම එවන්න ඕන, ඒක තමයි එවන පොඩිම සයිස් එක.

    machan, kohomada bn shipping karaganne uba kiwwa widihata?
    mata poth wagayak genna ganna tiyanwa bn tawa podi podi electronic gadgets wgayakui ?
    https://srilak.com/
    මුන්ට මේල් එකක් දාපන්, එතකොට විස්තර එවනවා කොහොමද ශිප් කරන්න ඕන සේරම විස්තර, මුන්ට ශිප් කරාම මුන් අපේ බඩු ටික සේරම එකතු කරලා බොක්ස් එකක දාල එවනවා
    බඩු ටික පැක් කරන දවස වෙනකන් අපිට දැනගන්න විදියක් නැහැ කොයි තරම් ලොකු බොක්ස් එකද මේක එන්නෙ කියලා, ඒක නිසා පොඩ්ඩක් සයිස් ගැන හිතලා බඩු ගන්න වෙනවා
     
    • Like
    Reactions: Madush007

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Oya monawada owagen karanne???

    ආතල් එකට woodworking වැඩ කරනවා
    ගෙදර තියන මට කරගන්න පුලුවන් සේරම වගේ වැඩ ටික කරගන්නවා
    තව ටූල් එකතු කරන එක hobby එක මගේ.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මම අර දාල තියන පැකේජ් ෆෝවඩින් එවුන්ට යවනවා උන් බොක්ස් එකක් මගේ නමට එවනවා ශිපින් සර්විස් එකේ වෙයා හවුස් එකට ගිහින් ගන්න ඕන
    මොනවත් ඕන නැහැ නිකන්ම අපේ නමට එවනවා, cost එක අඩුයි, 8$ per cubic feet, හැබැයි අඩුම cubic feet 5ක් එවන්න ඕන($40), පොඩිම බඩුවක් ගෙනාවත් එතකොට ඩොලර් 40ක් ගෙවලා cubic feet 5ක්(18 x 18 x 28 inch) තියන බොක්ස් එකකම එවන්න ඕන, ඒක තමයි එවන පොඩිම සයිස් එක.

    https://srilak.com/
    මුන්ට මේල් එකක් දාපන්, එතකොට විස්තර එවනවා කොහොමද ශිප් කරන්න ඕන සේරම විස්තර, මුන්ට ශිප් කරාම මුන් අපේ බඩු ටික සේරම එකතු කරලා බොක්ස් එකක දාල එවනවා
    බඩු ටික පැක් කරන දවස වෙනකන් අපිට දැනගන්න විදියක් නැහැ කොයි තරම් ලොකු බොක්ස් එකද මේක එන්නෙ කියලා, ඒක නිසා පොඩ්ඩක් සයිස් ගැන හිතලා බඩු ගන්න වෙනවා

    මේ තියෙන්නේ ගණන්

    1st box
    Dimensions - 18" x 18" x 28" = 5CFT
    shipping cost - $40.00
    Packing - $25
    Total - $65.00

    2nd box - 10CFT
    Dimensions - 21" x 24" x 36" = 10CFT
    shipping cost - $80.00
    Packing - $30
    Total - $110.00

    3rd box - 15CFT
    Dimensions - 22" x 24" x 48" = 15CFT
    shipping cost - $120.00
    Packing - $35
    Total - $155.00

    There will be $10.00 labeling charge for the entire shipment.

    හැබැයි මතක තියා ගන්න මෙයාල size එක ගණන් හදන්නේ amazon එකෙන් එවන box එකත් එක්ක. මට දැන් එහෙම පොඩි කෙලවීමක් වෙලා ඉන්නේ. මගේ items තනි තනිව එකතු කලොත් එන්නේ 5CFt වලට වඩා අඩුවෙන්. නමුත් amazon එකෙන් ආවේ box 3ක් විදිහට. ඒ box වල size එකේ එකතුව දැන් 5CFt වැඩි කියනවා. box එකක් return කරන්න පුලුවන්ද කියලවත් බලන්න වෙනවා දැන්. packaging optional. මම වැඩි හොදට හිතුවේ consolidate කරන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    comment balanakota tamai dekke meka jesus kale post ekk kiyala .. aparade time tika
    නෑ මචන් මේ විදියට තාම ගෙන්න ගන්න පුලුවන්
    මම 2024 මුල දි අන්තිමට ගෙන්නුවා