Best Software Companies in Sri Lanka

ramishka

Active member
  • Feb 11, 2007
    441
    189
    43
    How is this product built? I mean technologies?
    Algorithms? I assume have to write plenty of complex algorithms ?

    Well this is not the first version of the product. Anyways what you see today is built with Angular latest on the front end and Java / AWS micro services on the back end. There is a lot more tech stacks involved I just simplified it. Some algorithms are written. Some are based on existing frameworks.
     
    • Like
    Reactions: garment123

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    Well this is not the first version of the product. Anyways what you see today is built with Angular latest on the front end and Java / AWS micro services on the back end. There is a lot more tech stacks involved I just simplified it. Some algorithms are written. Some are based on existing frameworks.
    how are average salaries at creately for SE and SSE?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    ඒවුනාට අපේ රටේ කියලා තාම හරිහමන් ප්‍රඩක්ට් එකක් ලෝකෙට ගිහින් නෑනෙ. අයිටී කිව්වම මට නම් මතක් වෙන්නේ ගූගල් ෆේස්බුක් ඇමසොන් වගේ ඒවා.

    මෙහෙමයි මටත් ඕක හිතුණා ඉස්කොලෙ යන කාලෙ .
    මන් හිතාගෙන හිටියෙ ලංකාවෙ අයි ටී කම්පැණීස් නැහැ කියලා.
    ගූගල් ,යාහු වගෙ එව්වානෙ අපි දැනන් හිටියෙ.
    ඒ කාලෙ හිතුණා අපෙ රටෙත් මෙහෙම දෙයක් හැදුවානම් හොඳයි කියලා.

    එත් අපෙ රටවල් වලට ඒ වගෙ තැනකට යන්න තරම් කැපැසිටි එකක් නැහැ බන් .
    අපිට විතරක් නෙමෙ ඔච්චර අයි ටී ඔස්තාර්ලා ඉන්න ඉන්දියාවෙවත් තාම එහෙම එකක් නැහැ නෙ ?
    අපි කවුද බන් එහෙම උනහම.

    අර උඩ රිප්ලයි එක වගෙ ගූගල් ,යාහු ෆේස්බුක් කියන්නෙ ප්‍රඩක්ස් ගොඩක එකතුවක්.තනි පුද්ගලයෙක්ගෙ වැඩක්වත් තනි කම්පැණි එකක වැඩක්වත් නෙමෙ.
    ප්‍රඩක්ස්,ටෙක්නොලොජීස්,සොෆ්ට්වෙයාර්ස් බර ගාණක එකතුවක්.
    එතන නැබැයි වැදගත්ම දේ කන්සෙප්ට් එක.

    නිකන් මෙහෙම හිතපන් .

    වාහනයක් තියෙනවා

    වාහනෙ බොඩිය, ටයර් එක බ්‍රේක් සිස්ටම් එක රන් වෙන සොෆ්ට්වෙයාර් එක වගෙ දෙවල් වලදි එකම කම්පැණියෙන් හදන්නෙ නැහැ නෙ ?
    කම්පැණිස් බර ගාණකින් ඒ අදාල කොටස හදල එව්වා ගෙනල්ල ඇසෙම්බල් කරල තම හදන්නෙ.

    එකම දේ ඒ ඇසෙම්බල් කරල හදන්න පහසුකම ඒ වගෙම ඒ හදන ප්‍රඩක්ට් එකට මාකට් එක ඒ රටට තිබීම වගෙ කාරණා වැදගත්.

    ටොයොටා අනං මනං කොච්චර හැදුවත් ජර්මනියෙ බෙන්ස් මාකට් එක වට්ටන්න බැහැ නෙ ?
    මොකද උන් ලක්ෂරි සෙඩාන් මාකට් එකෙ නම හදාගෙන තියෙන්නෙ මුල් කාලෙ ඉඳලාම.
    ඒ වගෙම බෙන්ස් ,බී එම් ඩබ්ලිව් ,අවුඩි කොච්චර හැදුවත් ඉතාලියෙ ලැම්බොර්ගිනි වැටෙන්නෙත් නැහැ නෙ ? ඒ කැටගරි එකෙ මාකට් එක උන් වෙනම හදාගෙන තියෙන්නෙ.

    ඒ වගෙ තමා ඔය අපි දකින ගොඩක් ප්‍රඩක්ට්ස් ඇමරිකාවෙන්ම එන්නෙ ඇමරිකාව ඒ පැත්ත අල්ලගෙන ඉන්නෙ මුල ඉඳලාම.

    ඇමරිකාවෙන් පිට මන් දන්න තරමින් උබ කියන ජාතියෙ ප්‍රඩක්ස් හැදුනෙ එස්තොනියාවෙ (ස්කයිප්) ,ඊශ්‍රායල් (වයිබර් ) වගෙම චීනෙ ( ටික් ටොක් )
    විතරයි .
    චීනෙ උනත් හැදුණු අනික් ප්‍රඩක්ස් තනිකරම් ඇමරිකන් කොපි .


    Google, Amazon, Facebook කියන්නේ ප්‍රොඩක්ට් එකක් නෙවේ ප්‍රොඩක්ට් ගොඩක එකතුවක්. ඒවගේ එකක් කරන්න ගොඩක් සල්ලි ඉන්වෙස්ට් කරන්න ඕනේ. අපේ රටේ එහෙම බිලියන් ගනන් ඉන්වෙස්ට් කරන්නත් බැ. අනික ලංකාවට විතරක් කරනවනම් ටාර්ගට් ඕඩියන්ස් එක අඩුයි (උපරිම මිලියන 20) . ඉතින් ප්‍රොෆිට් අඩුයි. අලුත් ස්ටාර්ටප් එකක් උනත් USA වගේ රටක තියෙන එක වාසි. උන්ට ඉන්වෙස්ට් කරන්න කට්ටිය හොයගන්න ලේසියි.

    ලංකාවේ ගොඩක් කරන්නේ සර්විස්. වෙන රටක උන්ට ඕන විදියට මෙහේ ප්‍රොඩක්ට් හදනවා. CEO, Sales, Product Owner ලා ඉන්නේ පිටරට. Software Engineers, QA, DevOps උන් ලංකාවේ. ඉතින් ලංකාවේ අය හොද ප්‍රොඩක්ට් එකක් හැදුවත් නම යන්නේ පිටරට කම්පැණි නම.

    හැබයි ප්‍රොඩක්ට් හදන කම්පැනිත් තියෙනවා. ඒත් ඒවට Google, Facebook වගේ ලොකු මාර්කට් එකක් නැ. එඋනාට ලංකාවේ උන්ට ලක්ෂ ගනන් ගෙවලා ප්‍රොෆිට් එකක් තියෙන්න තරම් ආදායමක් තියෙනවා.
    උබෙ කතාව තමා හරි .
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Another Sri Lankan startup (Game Development)
    https://www.motionmiracles.com/

    Frankly i don't know about this company or anyone works here seems like they already have a solid start and could grow exponentially

    Their office interior has been done by West gate
    https://westgateinteriordesign.com/project/motion-miracle

    MotionMiracles_0002_5.jpg.webp


    MotionMiracles_0003_4.jpg.webp


    MotionMiracles_0007_6.jpg.webp


    MotionMiracles_0005_2.jpg.webp


    There company once located in our building. :)

    Seems like they now need bigger space ;)
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    Eyepax එකේ වැඩකරන කවුද ඉන්නේ. මේ දවස්වල තත්වේ කොහොමද? :nerd:
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    • Like
    Reactions: incest_cult

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,657
    3,970
    113
    Eyepax එකේ වැඩකරන කවුද ඉන්නේ. මේ දවස්වල තත්වේ කොහොමද? :nerd:
    Elakiriye සෑහෙන්න negative reviews තිබ්බා ඉස්සර. දැන් තත්වේ shape ද ඒ කියන්නේ :nerd:

    මට recruiter කෙනෙක් කතාකලා, මම කම්පැණි එක ඇහුවම කිවේ කිවේ මේක. මම කිව්වා බැ හොද ප්ලේස් එකක් නෙවේ කියලා. පස්සේ ඌ කියනවා උන්ගෙ ེHR එක එක්ක වැඩකරන්න ඌටත් අමාරුලු, payment එහෙම පරක්කුලු :-)
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,693
    8,112
    113
    Machn HCL Technologies kohoma company ekak weida? danata eke weda karana aya innawada?

    - salary adu weida? (basic adu karala, allowances deida?)
    - use karana technology hondaida?
    - work load?
    - promotions?

    danata eke inna kenek, ehema nathnam e company eka gena danna kenek innawa nam kiyapanko.