primiere pro තියෙන හොඳ performance මැසිමක් තියෙන කවුරු හරි මම කරපු primiere peo project file එක එව්වොත් ඒක encode කරලා දෙන්න පුලුවන්ද? මගේ එකේ දාපු වෙලාවේ 10mnts estimate time එක පෙන්නලා පස්සේ ටික ටික වැඩි වෙනවා. 20mnts වෙනකන් වැඩි වුනා. අතැරලා දැම්මා දවස් ගණන් පෙන්නයි කියලා හිතලා.
කරලා දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? තාම වැඩේ ඉවර නෑ. කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියහන් වැඩේ ඉවර කරලා project file එක එවන්නම්.
කරලා දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? තාම වැඩේ ඉවර නෑ. කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියහන් වැඩේ ඉවර කරලා project file එක එවන්නම්.