ගුණ දේවල් උඹලට කන්නම දෙන්නෙ නෑ - ස'

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රුපියල් 345 ට තිබ්බ උදු කිලෝ එක දැන් රුපියල් 1600 යි. පපඩම්-තෝසේ-වඩේ නිෂ්පාදකයෝ අමාරුවේ.

    පසුගිය වසරේ රුපියල් 345 ට මිලදී ගැනීමට හැකි වූ උදු කිලෝ එකක් සදහා මේ වන විට රුපියල් 1600 ක් ගෙවීමට සිදුව ඇති බව, අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

    උදු මිල මෙසේ ඉහළ යාමෙන්, පපඩම්, තෝසේ සහ වඩේ නිෂ්පාදකයන් මහත් අමාරුවක වැටී සිටින බව ද පුවත්පත පවසයි.

    මේ හේතුව මත, උදු යොදා නිෂ්පාදනය කරන බොහෝ ආහාර ද්‍රව්‍ය පාන් පිටි යොදා නිෂ්පාදනය කිරීමට නිෂ්පාදකයන් කටයුතු කරන බවත්, ඒ හේතුවෙන් එම ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මක භාවය පහත වැටී ඇති බවත් පැවසේ.

    ආනයන සීමා කිරීම යටතේ, උදු මෙරටට ගෙන්වීම නවතා ඇති නිසා, මේ තත්ත්වය උදා වී තිබේ.

    Capture-8.jpg
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    උදු වවමුකෝ එහෙනම් බයි උත්තමයෝ කියන නිසා ... හිගා කාල හරි සල්ලි ටිකක් ආව ගමන් රටට ---අපොච්ච්ගේ හෙන්චයියෙක්ට දෙයි කොන්ත්‍රාත් එක ...ඊට පස්සේ අඩාගෙන වරෙව් බෝඩ් ලෑලි උස්සගෙන ...දැන් බලපන් සෙකන්ඩ් හෑන්ඩ් phone ගේන එක තහනම් කරල original phone ගේනවා ඒ වගේ දෙතුන් ගුණයක් වැඩියෙන් ...එතකොට ඒ සල්ලි පිටරටට නෙවෙයි ද යන්නේ ...අඩු මොලේ බයියන්ටම හරි යන තියරි ...සුවර් එකටම අප්පොච්ච්ගේ හෙන්චයියෙක් phone import කරනව ඇති ...රටට ආදරේ නම් කරන්න ඕනි ඕකේ අනිත් පැත්තනේ
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අපෝ ඔය මළ ඇඩියාවා 2021 දී වත් නව ත් වල තමන් ගේ Business එකක් කරලා දියුණු වෙන්න බලපන්. නැත්නං online ම නාකි වෙයි 🤣🤣🤣
    රාජ පස්ස ලෙවකන ගූ සුනඛ @2osama
     
    • Like
    Reactions: Lankaputhra16

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    LOL lankawe minissu karma illlan kanna dasaay... api okunge karume iwarawenakan balan innanwa eliyata wela. me athmedinam iwara wena patak ne wage.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අපෝ ඔය මළ ඇඩියාවා 2021 දී වත් නව ත් වල තමන් ගේ Business එකක් කරලා දියුණු වෙන්න බලපන්. නැත්නං online ම නාකි වෙයි 🤣🤣🤣

    ඔව් නේද “SALES MAN” රජපක් වේසාවියේ!! 😂

    අපි හම්බුකලොත් අපි කනවා.. තොපේ බයි තියරි තොපිටම හොදයි! කුණු සාඩීන්, පරිප්පු, පොල් කීල්ස් බයි වේසී 🤮
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උදු වලට වඩා කුරුහන් ගුනයිකියන්නත් බැරිවෙයි,
    ඒවත් ගනන් දැන් :lol:

    කුරහන් ඵන්නෙත් ඉන්දියාවෙන් බං.මරා අවුරුදු 10ක් කුරහන් සාටකේ බෙල්ලෙ ඵල්ලන් ජනපති පට්ටම කරා ඒ කාලේ මල්ලි අාරක්ෂක ලේකම් තව ඵකෙක් අාර්ථිකේ..දැන් තමා මතක් වෙලා තියෙන්නෙ ඕවා ඔක්කොම ඉන්දියාවෙන් ගේන්නෙ කියලා..ඒ කාලෙම පිළිවෙලකට ඒවා කරා නම් අද මෙහෙම වෙන්නෙ නැහැනේ..දැන් තමා හදිස්සිය ඩොලර් ඵක නඟින නිසා..😀😀
     
    • Like
    Reactions: TechnWeb and saturn