CSE colombo stock exchange

2osama

Well-known member
  • Oct 25, 2010
    81,195
    72,353
    113
    මාලඹේ
    online trading platform eka gannawanam 10,000 thibbot athi.
    මමත් Phone එකට install කරා . ඒත් තේරෙන්නේ නැහැ කොහොමද රෙජිස්ටර් වෙන්න නේ කියලා මග ක් ගිහින් හිර උනා . Android App එක නැතුව වෙන විදියක් නැද්ද බං අපිටම වෙබ් එකෙන් රෙජිස්ටර වෙන්න . App එක මළ වාතයක් උනා
     

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    මමත් Phone එකට install කරා . ඒත් තේරෙන්නේ නැහැ කොහොමද රෙජිස්ටර් වෙන්න නේ කියලා මග ක් ගිහින් හිර උනා . Android App එක නැතුව වෙන විදියක් නැද්ද බං අපිටම වෙබ් එකෙන් රෙජිස්ටර වෙන්න . App එක මළ වාතයක් උනා
    -cse app eken cds account ekak hadanna one.
    - Broker dena online trading platform eka pc eke use karanna puluwan.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    CSE ekata join wela masa 2i (2nd covid wave eke kale), Portfolio 1ka 100,000 build karaganna puluwan wuna.
    Profit eka 5% wage thiyenawa.
    2021 portfolio eka 0.5Mn karaganna thama target eka.

    Business news kiyawanna kamathi ayata, subject ekata asa ayata loku chance ekak wewi.
    CSE eka pahu giya 10 years walin hodama rating ekak ekka yana welawak.
    Import ban karala rata athule dewal produce karana awasthawak.

    Samathayak widiyata company walata hodai,market ekath hodai.

    Karana deyak igena gena karanna, math thawa igena gannawa.

    Patta youtube channel set ekak thiyenawa (Sinhala).

    SLbiz - 18 lessons (Best for beginners).
    Senima Investing.
    Investor think.
    SL equity watch (Best for me).
    Tellers Academy.
    CSE daily.

    mama nam oya hama channel ekakma balanawa.

    Book - The intelligent investor (Recommended by warren buffet). adumagane palaweni pitu 150 wath kiyawanna.

    2021 Jayawewa!!!!





    --------------------------------------------------------------------------------------------------------------------------------

    තාම මාස 2 යි නේද.. තව අවුරුදු 2 ක් විතර market එකේ ඉන්න්.. එතකොට තේරෙයි market එක කියන්නෙ මොකක්ද කියල..

    History එක repeat වෙනව.. 2011 , 2014 , 2021..
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,881
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    තාම මාස 2 යි නේද.. තව අවුරුදු 2 ක් විතර market එකේ ඉන්න්.. එතකොට තේරෙයි market එක කියන්නෙ මොකක්ද කියල..

    History එක repeat වෙනව.. 2011 , 2014 , 2021..
    Ube experience dapan machan puluwannam
     
    • Like
    Reactions: TERR0RIST

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    අඩුම කියක් ද බං Invest කරන්න පුළුවන්?

    මම හිතන් හිටියේ උබ ලෝකෙ තියෙන හැමදේම දන්නවා කියලා. බැලුවම හරකෙක්නෙ.