Credit Card Minimum payment issue

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    eka awlk wennne na bn payment eka krala gaththa kyl kisima case ekak na bn ethakota luth transaction ekak wdyt pennanane eka ilaga mase statment eka add wnne bn
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    අද ගත්තට ස්ටට්මන්ට් ඩෙට් එක 15නේ ඈත්තෙ,
    මේ මසෙ පහලොව එන බිලට එන්නේ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    හෙට මගේ කාර්ඩ් එකේ due date එක, අද මම due එක ගෙව්වා, අදම මම card එකෙන් cash advance එකක් කරොත් අර දාපු ගානටම මොකද වෙන්නේ?
    Cash nam gannama epa ban..direct charg ekak add wenwa..mam nam aniwa due amount danawa..minimum payment eka gew gewa htyoth tmai antimata hira wenne
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    අද ගත්තට ස්ටට්මන්ට් ඩෙට් එක 15නේ ඈත්තෙ,
    මේ මසෙ පහලොව එන බිලට එන්නේ
    ow ow
    Cash nam gannama epa ban..direct charg ekak add wenwa..mam nam aniwa due amount danawa..minimum payment eka gew gewa htyoth tmai antimata hira wenne
    salli ne ban full amount gewanna
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Cash ගන්න එපා බන් මොනම හේතුවක් නිසාවත්. credit card එකෙන් additional charge එකක් ඇඩ් වෙනවා, ඒ වගේම කෑශ් ගත්තම ඇඩ් වෙන පොලියත් වෙනස් , ඊට අමතරව ගන්න ගානෙන් සියයට ගානක් චාර්ජ් වෙනවා, හෙනම අපරාදයක් ....

    use your card wisely,
    due amount එක පුලුවන් තරමක් ගෙවන්න බලන්න, min payment එක ගෙව ගෙවා ඉන්න එකෙන් වෙන්නෙ බැංකුව පෝසත් වෙන එක විතරයි. අන්තිමේ ලොවෙත් හිර වෙනවා ...

    Credit Card එකතිබ්බා කියලා ඔක්කොම ශේප් කියලා හිතන්න එපා, හරියට ගේම ගැහුවොත් පට්ට වාසි සුපිරියට ඉන්න පුලුවන් , අනාගත්තොත් නාත අනාත වෙනවා... "දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග" වගේතමා ...

    කවදාවත් කාඩ් එක කවර් කරන්න බැරිනම් (සල්ලි නැත්නම්) කීයටවත් කාඩ් එකෙන් ගෙවන්න එපා...

    බැංකු අපිට ආදරේට නෙවේ කාර්ඩ් එකක්දෙන්නේ...
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Cash ගන්න එපා බන් මොනම හේතුවක් නිසාවත්. credit card එකෙන් additional charge එකක් ඇඩ් වෙනවා, ඒ වගේම කෑශ් ගත්තම ඇඩ් වෙන පොලියත් වෙනස් , ඊට අමතරව ගන්න ගානෙන් සියයට ගානක් චාර්ජ් වෙනවා, හෙනම අපරාදයක් ....

    use your card wisely,
    due amount එක පුලුවන් තරමක් ගෙවන්න බලන්න, min payment එක ගෙව ගෙවා ඉන්න එකෙන් වෙන්නෙ බැංකුව පෝසත් වෙන එක විතරයි. අන්තිමේ ලොවෙත් හිර වෙනවා ...
    ow machan 'dannawa wena monawa karannada bonus eken settle karanna inne card tika.
     
    • Love
    Reactions: The Hacker