හෙට මගේ කාර්ඩ් එකේ due date එක, අද මම due එක ගෙව්වා, අදම මම card එකෙන් cash advance එකක් කරොත් අර දාපු ගානටම මොකද වෙන්නේ?
sure neh?next month bill ekata enne
due eka gewwe ne kiyala case wen nethi weida?eka awlk wennne na bn payment eka krala gaththa kyl kisima case ekak na bn ethakota luth transaction ekak wdyt pennanane eka ilaga mase statment eka add wnne bn
sure neh?
due eka gewwe ne kiyala case wen nethi weida?
nane bn uba due payment eka dammata passe ne ganne eethakota awlk wenne na
thanks machan!Cash nam gannama epa ban..direct charg ekak add wenwa..mam nam aniwa due amount danawa..minimum payment eka gew gewa htyoth tmai antimata hira wenneහෙට මගේ කාර්ඩ් එකේ due date එක, අද මම due එක ගෙව්වා, අදම මම card එකෙන් cash advance එකක් කරොත් අර දාපු ගානටම මොකද වෙන්නේ?
ow owඅද ගත්තට ස්ටට්මන්ට් ඩෙට් එක 15නේ ඈත්තෙ,
මේ මසෙ පහලොව එන බිලට එන්නේ
salli ne ban full amount gewannaCash nam gannama epa ban..direct charg ekak add wenwa..mam nam aniwa due amount danawa..minimum payment eka gew gewa htyoth tmai antimata hira wenne
Ehema manage krgna amaru nam credit card use kranna epa ban...advice ekak wdyt kiyanne antimata ubata epa wennama hira wenwa..HSBC ekakda tyneow ow
salli ne ban full amount gewanna
SampathEhema manage krgna amaru nam credit card use kranna epa ban...advice ekak wdyt kiyanne antimata ubata epa wennama hira wenwa..HSBC ekakda tyne
ow ow
salli ne ban full amount gewanna
කවදාවත් තමන් ගාව ඇත්තටම නැති සල්ලි CC වලින් වියදම් කරන්න එපා

ow machan 'dannawa wena monawa karannada bonus eken settle karanna inne card tika.Cash ගන්න එපා බන් මොනම හේතුවක් නිසාවත්. credit card එකෙන් additional charge එකක් ඇඩ් වෙනවා, ඒ වගේම කෑශ් ගත්තම ඇඩ් වෙන පොලියත් වෙනස් , ඊට අමතරව ගන්න ගානෙන් සියයට ගානක් චාර්ජ් වෙනවා, හෙනම අපරාදයක් ....
use your card wisely,
due amount එක පුලුවන් තරමක් ගෙවන්න බලන්න, min payment එක ගෙව ගෙවා ඉන්න එකෙන් වෙන්නෙ බැංකුව පෝසත් වෙන එක විතරයි. අන්තිමේ ලොවෙත් හිර වෙනවා ...