පිලවුස් පොල්ලෙලි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    පිලවුස් එක ඉස්සරහ පොල්ලෙලි ගහන සින් එක මොකක්ද බන් කව්ද පොල්ලෙලි ගහන්නේ දන්නා කෙනෙක් කියහන්කෝ
     
    Last edited:

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    අධ්‍යක්ෂ ,
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ,
    කොළඹ .
    වෙබ් අඩවියකින් කරන ලද අපහාසයක් සම්බන්ධයෙන්.
    mawubima.com නමැති සිංහල පුවත් වෙබ් අඩවියක් 2021 ජනවාරි 03 වැනිදා 'සමාජ මාධ්‍ය තුල සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයට අදාල රථයේ හිමි කරු හඳුනා ගැනේ' යන මාතෘකාව යටතේ පළ කරන ලද පුවතක ඡායාරූපය ලෙස වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන විමල් කැටිපෙආරච්චි වන මාගේ ඡායාරූපයක් අවභාවිත කර ඇත.
    ඊට අමතරව මාගේ අනන්‍යතාව යැයි හැඟී යන පරිදි කිසියම් තොරතුරු ප්‍රමාණයක් ද පුවතට ඇතුළත් කර ඇත. මාගේ කිසිදු අවසරයකින් තොරව මා හට මොනයම් ආකාරයකින් හෝ සම්බන්ධ නැති පුවතකට මාගේ ඡායාරූපය පළ කිරීමෙන් මාගේ පෞද්ගලික , වෘත්තීය , සමාජ හා දේශපාලන කීර්ති නාමයට බරපතළ අගතියක් සිදු වී ඇත. එම පුවතේ සඳහන් වාහනය හෝ එම වාහන අංක සමග හෝ පුවතට අනුව සිදු වී යැයි කියන සිද්ධිය සමග හෝ මොනයම් ආකාරයකින්වත් අදාළතාවක්, සම්බන්ධයක් මා හට නැත. මෙම ද්වේශසහගත , පදනම් විරහිත සාවද්‍ය පුවත පළ කළ වෙබ් අඩවියේ ඩොමේනය හිමිකරු වන ප්‍රණීත් කරුණාරත්න නමැත්තාගේ තොරතුරු සහ අදාළ වෙබ් පුවතේ මුද්‍රිත පිටපතක් ද මේ සමග ඉදිරිපත් කරමි. එම නීති විරෝධී හා අපහාසාත්මක ක්‍රියාව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කර මාගේ පුරවැසි අයිතිය ආරක්ෂා කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    එමෙන් ම අදාළ සාවද්‍ය පුවතේ සඳහන් වන ආකාරයට එකී වාහනය මට අයත් එකක් බව පවසන්නේ ශ්‍රී ලංකා පොලීසිය යැයි සඳහන් කර තිබීම එම ආයතන නිල නාමය ද අවභාවිත කිරීමක් බව ඔබගේ විශේෂ අවධානයට ලක් වනු ඇතැයි අපේක්ෂා කරමි.
    මෙයට විශ්වාසී
    විමල් කැටිපෙආරච්චි



    134447244_225321372420835_4079387103752807193_n.jpg



    134382329_225321412420831_113237972339315967_n.jpg
     
    • Dislike
    • Wow
    Reactions: Identity and jcj

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    අපිට මොකෝ බන් වාහන වල නෙමෙයි pavement එකේ තියන් ගැහුවත්. මේ ලංකාවෙ ඉන්නෙ නම් පුදුම පුකේ අමාරුවක් තියෙන උන් ටිකක්. Honey beach උබට නෙමෙයි කියන්නෙ. ඒත් මේක මහා ලොකු දෙයක් කරගෙන දගලන්න තරන් දෙයක් නෑ නෙ බන් ඔතන එකෙක් vehicle එකේ තියන් කෙල්ලෙක්ට හුකනව තව එකෙක් video කරනව. ඉතිං?? මොන හුත්තක්ද . ලාංකිකයන්ට වෙනසකට තියෙන්නෙ කොල්ලෙක් තියාගෙන ඔතන ගැහුවනම්. ඒකත් ඉතිං අපිට අදාල දෙයක් නෙමෙයිනෙ උන් උන්ගෙ ආතල් ගත්ත දෙන් බැලුවනම් හෝ දැක්කනම් ඕක ගැන කියෝ කියෝ ඉන්න එකේ කිසිම තේරුමක් නෑනෙ බන්. දවසකට කී දෙනෙක් නම් හුකනවද.😂
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    කරන දෙයක් පරිස්සමින්.. හෑමතෑනම පොන්සි ඩයල්..
     
    • Like
    Reactions: Error365!

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    ප්‍රධාන ප්‍රශ්න අමතක වෙනව මේව නිසා
    බොහෝ දුරට මේ සතිය පොල් ලේලි සතියක් වෙන්න තිබ්බා,. ඒත් කෑටපේ දාපු පෑමිණිල්ල හින්දා ඒ ප්ලෑන් එක අවුල් යයි.. මට නම් කෑටපේ කාරයා අල්ලන්නේ නෑ. පේන්නේ නිකන් බොරු ෂෝ කාරයෙක් වගේ. ඒ වුනාට මෑන් වෑලපෙන්නේ නෑතිව කෙලින්ම ඈක්ශන් එකක් ගත්තා වගේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,037
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිට මොකෝ බන් වාහන වල නෙමෙයි pavement එකේ තියන් ගැහුවත්. මේ ලංකාවෙ ඉන්නෙ නම් පුදුම පුකේ අමාරුවක් තියෙන උන් ටිකක්. Honey beach උබට නෙමෙයි කියන්නෙ. ඒත් මේක මහා ලොකු දෙයක් කරගෙන දගලන්න තරන් දෙයක් නෑ නෙ බන් ඔතන එකෙක් vehicle එකේ තියන් කෙල්ලෙක්ට හුකනව තව එකෙක් video කරනව. ඉතිං?? මොන හුත්තක්ද . ලාංකිකයන්ට වෙනසකට තියෙන්නෙ කොල්ලෙක් තියාගෙන ඔතන ගැහුවනම්. ඒකත් ඉතිං අපිට අදාල දෙයක් නෙමෙයිනෙ උන් උන්ගෙ ආතල් ගත්ත දෙන් බැලුවනම් හෝ දැක්කනම් ඕක ගැන කියෝ කියෝ ඉන්න එකේ කිසිම තේරුමක් නෑනෙ බන්. දවසකට කී දෙනෙක් නම් හුකනවද.😂
    උඹට මොකුත් නෑ. හැබැයි රටේ නීතියක් තියෙනවා ප්‍රසිද්ද ස්ථානවල අශෝබනව හැසිරෙන්න තහනං කියලා. උඹේ අම්මයි තාත්තයි අශෝබනව හැසිරෙන්න නීතියෙන් ලියවිල්ල අරං පෞද්ගලික ස්ථානෙක අශෝබනව හැසිරිලා උඹව හම්බුනාට උඹේ අම්මටයි තාත්තටයි ප්‍රසිද්දියේ පාරේ හැමිනෙන්න නීතියෙන් තහනම්.
    අපැහැදිලි යමක් තියෙනවනං දෙමාපියන්ගෙන් අහපං.

    කැලේ නීතියට නං කැමති ආන්ඩුවේ සීල් අරක්කු බෝතලයක් නැත්තං සිගරට් එකක් ප්‍රසිද්ද පොදු තැනක ගහලා බලපං මොකේ වෙන්නේ කියලා.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මාත් දැක්ක ඕක, එක හිතල කරපු එකක් නේ බං, වීඩියෝ කරන එකා ඉස්සරහ දොර අරගෙන කාර් එකට නගින කොටත් අරුන් දෙන්න දිස්ටි diding නේ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    වාහනයක් ඇතුලේ දොරවල් වහගෙන ඕන මඟුලක් කරන්න පුළුවන්.. ඒක පෞද්ගලික දේපලක්.. බයික්,ත්‍රීවීල්, tractor වගේ ඕපන් වාහන වල කරොත් එක නීතියට අනුව වරදක්.. ඉන්න ඕකයි ලංකාවේ නීතිය.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මාත් දැක්ක ඕක, එක හිතල කරපු එකක් නේ බං, වීඩියෝ කරන එකා ඉස්සරහ දොර අරගෙන කාර් එකට නගින කොටත් අරුන් දෙන්න දිස්ටි diding නේ
    සෝස් නැද්ද