සූම්

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    සූම් එකෙන් මීටින් වලදි බැටරි බැහැල ෆෝන් එක ඕෆ් වෙනවා
    ලැප් එකෙ ඩිස්ප්ලේ එක ගිහින් නිසා ඈ්කත් පාවිච්චි කරන්න බෑ.
    මොකද්ද බං මේකට කරන්නෙ. පැය 2ක් වත් මීටින් එකේ ඉන්න ඕන.:(
    උබලගෙ ෆෝන්වල ඔහොම අවුලක් නැද්ද?
     
    • Like
    Reactions: hodakolla

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    පවර්බෑන්ක් එකක් පාවිච්චි කරන්න.
    මචං චාජර් එකට ප්ලග් කරගෙන හිටියෙ
    චාජ් වෙනවා පේනවා. ඒත් ඒක 1% වෙලා රත් වෙලා ඕෆ් වෙනවා
     
    • Like
    Reactions: NRTG

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචං චාජර් එකට ප්ලග් කරගෙන හිටියෙ
    චාජ් වෙනවා පේනවා. ඒත් ඒක 1% වෙලා රත් වෙලා ඕෆ් වෙනවා
    phone එකේ අවුලක්, උබ මොබයිල් ඩේටා ද යූස් කරන්නෙ ? වයිෆයි කනෙක්ශන් එකක් තියෙනවා නම් ඒක යූස් කරන්න
     
    • Like
    Reactions: NRTG