අපේ ප්‍රෝලින්ක් CLI Phone එකේ බැස්ටි බලය අඩු වෙලා

AnuradhaRa

Well-known member
  • ගත්තෙ 2024/02/17

    නෝමල් බැටරි තුනක් දාල තිබුණෙ
    සෑහෙන කාලයක් බැටරි වැඩ කෙරුව නේ බොලං

    බැටරි කෑලි තුනක් එනව

    මම නිකමට බැටරි තුන මල්ටි මීටරෙන් මැනල බැලුව
    අම්මට සිරි බැහැල තියෙන්නෙ එක බැටරියයි :lol:

    අනිත් දෙකේ 1.5 ගාණක් තියෙනව

    මම ඉතිං ඒ දෙක එක්ක තව බැටරියක් ගෙනත් ආයෙ හයි කෙරුව

    දැං ඩිස්ප්ලේ එක ෆුල් බ්‍රයිට්නස් වැඩ කරනව ආයෙ

    ගිය අවුරුද්දෙ SLT එකෙන් CLI එකක් ගන්න යනකොට
    මට ආස හිතුණෙ ඇල්කටෙල් එකට
    මුං කියනව ඒක ගන්න එපාලු. හරි නෑලු :oo:

    ඉතිං ප්‍රෝලින්ක් මෙරුන් පාට එක ගත්ත
    තාම නං හොදට වැඩ කරනව
    අරගෙන අවුරුද්දකුත් මාස හතරක් වගේනෙ. ඩිස්ප්ලේ එක අවුලක් නැතුව වැඩ

    තව සීන් එකක් වුණා

    ටෙලිෆෝන් වයර් එකෙ ක්ලිප් දෙක කපල ආයෙ දෙකක් හයි කරන්න වුණා මට
    මාර වැඩේ කියන්නෙ වයර් එක දෙපැත්තෙ ක්ලිප් දෙක මාරු කරලනෙ හයි කරල තියෙන්නෙ

    කොළයි රතුයි වයර් දෙක, එතකොට මෙච්චර දවසක් කොහොමද වැඩ කෙරුවෙ :baffled:
    මම ක්ලිප් දෙක ආයෙ හයි කෙරුවෙ හරි විදියට. වැඩ කරනව හොදට.

    අද බාස්ල ගියා, ආයෙ එන්නෙ සදුදට
    අත්තිවාරම හයි වෙන්න ඕනෙ කිව්ව
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ගත්තෙ 2024/02/17

    ඔය ජරාව අපේ පෙන්නෙ නැතුව ගියා, අන්තිමට නිකන් නිල් එලිය විතරයි ඉලක්කම් පෙන්නෙ නෑ. මම ඒක අයින් කරල barclays එකෙන් එක්ක ගත්තා
     
    • Like
    Reactions: AnuradhaRa

    parakum26

    Junior member
  • Jun 10, 2025
    76
    56
    18
    ඔය ජරාව අපේ පෙන්නෙ නැතුව ගියා, අන්තිමට නිකන් නිල් එලිය විතරයි ඉලක්කම් පෙන්නෙ නෑ. මම ඒක අයින් කරල barclays එකෙන් එක්ක ගත්තා
    ඉජු ඉජු 🐩 :ROFLMAO:
     
    • Wow
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • ඔය ජරාව අපේ පෙන්නෙ නැතුව ගියා, අන්තිමට නිකන් නිල් එලිය විතරයි ඉලක්කම් පෙන්නෙ නෑ. මම ඒක අයින් කරල barclays එකෙන් එක්ක ගත්තා
    CLI ඩිස්ප්ලේ කැල්ල විතරක් වෙනම ගන්න තියෙනව නේ...
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,606
    113
    Colombo, Sri Lanka
    අපේ එකටත් ඉක්මනින්ම කෙල උනා. පස්සේ තාත්තගේ යාලුවෙක් Siemens ෆෝන් එකක් දුන්නා. ඒකනම් සුප්පා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    CLI ඩිස්ප්ලේ කැල්ල විතරක් වෙනම ගන්න තියෙනව නේ...
    දන්නෙ නෑ බන්, හොයන්න ගියෙ නෑ. මම ඕක ගත්තෙ ඩරස් එකෙන්. ලඟදි පොඩි සීන් එකක නම්බර් එක හොයන්න ගියාම තමා දැක්කෙ මගුල පෙන්නෙ නෑ කියලා. පස්සෙ මල පැන්න පාර ඕක විසික් කරලා barclays උන්ගෙන් alcatel එකක් ගෙන්නුවා. 🤭🤭
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    AnuradhaRa

    Well-known member
  • දන්නෙ නෑ බන්, හොයන්න ගියෙ නෑ. මම ඕක ගත්තෙ ඩරස් එකෙන්. ලඟදි පොඩි සීන් එකක නම්බර් එක හොයන්න ගියාම තමා දැක්කෙ මගුල පෙන්නෙ නෑ කියලා. පස්සෙ මල පැන්න පාර ඕක විසික් කරලා barclays උන්ගෙන් alcatel එකක් ගෙන්නුවා. 🤭🤭
    SLT එකේ උන් ඇල්කටෙල් ෆෝන් ෂෝ කේස් එකේ තියාගෙන ඉන්නව
    ගන්න ගියාම කියනව ඒක ගන්න එපාලු, හරි නැ කියල
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    SLT එකේ උන් ඇල්කටෙල් ෆෝන් ෂෝ කේස් එකේ තියාගෙන ඉන්නව
    ගන්න ගියාම කියනව ඒක ගන්න එපාලු, හරි නැ කියල
    උන්ට කමිශන් නැතුව ඇති බන්, ඒ හුත්තලා ගාව කිසි දෙයක් නෑ, මම ගන්න ගියාම කියනවා මහත්තයා මේක අරින්නෙ 9ට විතරයි කියලා. මම හුකාගනින් කියලා ගිහින් ඔන්ලයින් ගෙන්න ගත්තා barclays එකෙන්
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    ගත්තෙ 2024/02/17

    නෝමල් බැටරි තුනක් දාල තිබුණෙ
    සෑහෙන කාලයක් බැටරි වැඩ කෙරුව නේ බොලං

    බැටරි කෑලි තුනක් එනව

    මම නිකමට බැටරි තුන මල්ටි මීටරෙන් මැනල බැලුව
    අම්මට සිරි බැහැල තියෙන්නෙ එක බැටරියයි :lol:

    අනිත් දෙකේ 1.5 ගාණක් තියෙනව

    මම ඉතිං ඒ දෙක එක්ක තව බැටරියක් ගෙනත් ආයෙ හයි කෙරුව

    දැං ඩිස්ප්ලේ එක ෆුල් බ්‍රයිට්නස් වැඩ කරනව ආයෙ

    ගිය අවුරුද්දෙ SLT එකෙන් CLI එකක් ගන්න යනකොට
    මට ආස හිතුණෙ ඇල්කටෙල් එකට
    මුං කියනව ඒක ගන්න එපාලු. හරි නෑලු :oo:

    ඉතිං ප්‍රෝලින්ක් මෙරුන් පාට එක ගත්ත
    තාම නං හොදට වැඩ කරනව
    අරගෙන අවුරුද්දකුත් මාස හතරක් වගේනෙ. ඩිස්ප්ලේ එක අවුලක් නැතුව වැඩ

    තව සීන් එකක් වුණා

    ටෙලිෆෝන් වයර් එකෙ ක්ලිප් දෙක කපල ආයෙ දෙකක් හයි කරන්න වුණා මට
    මාර වැඩේ කියන්නෙ වයර් එක දෙපැත්තෙ ක්ලිප් දෙක මාරු කරලනෙ හයි කරල තියෙන්නෙ

    කොළයි රතුයි වයර් දෙක, එතකොට මෙච්චර දවසක් කොහොමද වැඩ කෙරුවෙ :baffled:
    මම ක්ලිප් දෙක ආයෙ හයි කෙරුවෙ හරි විදියට. වැඩ කරනව හොදට.

    අද බාස්ල ගියා, ආයෙ එන්නෙ සදුදට
    අත්තිවාරම හයි වෙන්න ඕනෙ කිව්ව
    Ublta land phone walata call th enawada
     
    • Haha
    • Like
    Reactions: NRTG and AnuradhaRa